මචන්ල Personal loan එකක් ගත්ත කෙනෙක් මරුනොත්

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මචන්ල Personal loan එකක් ගත්ත කෙනෙක් මරුනොත් guarantor ta ගෙවන්න වෙනවද නෑත්තම් loan එක කපල දානවද

    danna kenek poddak kiyanna

    thanks
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැරුනොත් එහෙම ඉන්සුවරන්ස් එකෙන් කවර කර ගන්නවා. 55ට වගේ උඩ නම් ඉතින් දෙන්නෙත් නෑ ලෝන් වගේ ඒවා ගොඩක් දුරට දැන්
     
    • Like
    Reactions: kinkon and Marlon