DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන්, ලංකාවේ warranty එක්ක hoverboard ගන්න තැනක් තියනවද...? :)
    දැනට එළකිරි එකේ hoverboard පාවිච්චි කරන අය ඉන්නවද..?


     
    • Like
    Reactions: Ysa Karu

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මම දැක්කා මචන් ඩුප්ලිකේෂන් පාරේ බම්බලපිටිය හෝල්ට් එක ඉස්සරහා නොකියා හරි මොකක් හරි ෆෝන් ශොප් එකක තිබ්බා ඕකක්.... !!
     
    • Like
    Reactions: DimuthTharindu

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    කොටුවේ 2nd cross street එකේ තියෙනවා දැක්කා. ඒවගෙන් අරන් තමා ඔය අරහේ මෙහෙ විකුනන්නේ වැඩි ගානට
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කොටුවේ 2nd cross street එකේ තියෙනවා දැක්කා. ඒවගෙන් අරන් තමා ඔය අරහේ මෙහෙ විකුනන්නේ වැඩි ගානට

    එල. තැන්ක්ස් මචන්.

    ඕකක් කීයද

    eBay එකේ එහෙම හුගක් අඩුවට තියනවා. සාමාන්‍ය හොද එකක් ගන්නවානම් 40ක් විතර යාවි.

    mc eke thiyenawa....

    MC එකේ තිබුනද...! :dull:

    මම දැක්කා මචන් ඩුප්ලිකේෂන් පාරේ බම්බලපිටිය හෝල්ට් එක ඉස්සරහා නොකියා හරි මොකක් හරි ෆෝන් ශොප් එකක තිබ්බා ඕකක්.... !!

    එල තැන්ක්ස් මචන්. යන ගමන් බලාගෙන යන්නම්.

    Lankawe thama na ban mama hitanne.

    mama num kamathi back to the future II eke version ekata, but only a dream

    දැනට මේ විදියේ ඒවා හදන්න පරීක්ෂණ කරනවා බන්. සමහරවිට තව අවුරුදු කීපයකින් මේ වගේ එකක් දැකගන්න පුළුවන් වෙයි. :)