How 3D Works :)

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Image-File-GS.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොළය අපේ ඇස් දෙකට පේන image දෙකකින් 3D model එකක් හදනවා
    සාමාන්‍ය ජීවිතෙ අපි ත්‍රිමානව දකින්නෙ එහෙමයි :)

    මෙතනදි වෙන්නෙ ඒ image දෙකම එක පාර එවන එක
    අර දාන කණ්නාඩි දෙකෙන් ඒ image දෙක Filter කරල ඇස් දෙකට එවනව ඉතිං මොළයෙන් අර කලින් කිව්ව වගෙම 3 D model එකක් හදනව :)

    ලංකාවෙ මං දන්න විදියට අදටත් හරි හමං 3-D Film hall එකක් නෑ :dull:

    Good Post Gazaly
     
    Thanks Zeus :) :)