


මොළය අපේ ඇස් දෙකට පේන image දෙකකින් 3D model එකක් හදනවා
සාමාන්‍ය ජීවිතෙ අපි ත්‍රිමානව දකින්නෙ එහෙමයි
මෙතනදි වෙන්නෙ ඒ image දෙකම එක පාර එවන එක
අර දාන කණ්නාඩි දෙකෙන් ඒ image දෙක Filter කරල ඇස් දෙකට එවනව ඉතිං මොළයෙන් අර කලින් කිව්ව වගෙම 3 D model එකක් හදනව
ලංකාවෙ මං දන්න විදියට අදටත් හරි හමං 3-D Film hall එකක් නෑ
Good Post Gazaly


maraiii ahhh mata eyez dekak thibbata 3D karaganna molayak nah nee :S
monwa unath patta post eka kiyala wedak nee![]()


