athe gahapan
shan_wicram Member Aug 21, 2011 857 84 0 Sep 2, 2013 #22 මටත් ඕක ඉස්සර තිබුන ප්‍රශ්නයක් මම FB එක බැරිම තැන deactivate කරා. එළකිරියටත් එන්නේ වැඩ නැති වෙලාවට වැඩ අස්සෙත් එළකිරියට යන්නම හිතෙන නිසා. මම Host file එකෙන් Block කරල දානව. ඒතකොට ටිකක් අල්ලල හිටිනව. ගොඩක් කාලෙකට පස්සේ අද තමයි මේ පැත්තේ ආවේ.
මටත් ඕක ඉස්සර තිබුන ප්‍රශ්නයක් මම FB එක බැරිම තැන deactivate කරා. එළකිරියටත් එන්නේ වැඩ නැති වෙලාවට වැඩ අස්සෙත් එළකිරියට යන්නම හිතෙන නිසා. මම Host file එකෙන් Block කරල දානව. ඒතකොට ටිකක් අල්ලල හිටිනව. ගොඩක් කාලෙකට පස්සේ අද තමයි මේ පැත්තේ ආවේ.
Y y_rangana Active member Jan 14, 2007 451 216 43 Sep 2, 2013 #23 moonrock said: තමන්ගේ වැඩේ කොටස් වලට කඩන්න. ඊට පස්සේ එක කොටසක් සම්පූර්ණ කරන්න උත්සහා කරන්න, ඊට පස්සේ break එකක් අරගෙන ඊළග කොටසට අවදානය යොමුකරන්න. Click to expand...
moonrock said: තමන්ගේ වැඩේ කොටස් වලට කඩන්න. ඊට පස්සේ එක කොටසක් සම්පූර්ණ කරන්න උත්සහා කරන්න, ඊට පස්සේ break එකක් අරගෙන ඊළග කොටසට අවදානය යොමුකරන්න. Click to expand...
MC New York Member Feb 18, 2013 2,653 144 0 Sep 2, 2013 #24 shan_wicram said: මටත් ඕක ඉස්සර තිබුන ප්‍රශ්නයක් මම FB එක බැරිම තැන deactivate කරා. එළකිරියටත් එන්නේ වැඩ නැති වෙලාවට වැඩ අස්සෙත් එළකිරියට යන්නම හිතෙන නිසා. මම Host file එකෙන් Block කරල දානව. ඒතකොට ටිකක් අල්ලල හිටිනව. ගොඩක් කාලෙකට පස්සේ අද තමයි මේ පැත්තේ ආවේ. Click to expand... හොස්ට් ෆයිල් එකෙන් මමත් බ්ලොක් කරලා තියෙන්නෙ. ඉවසගන්න බැරුව ඔෆිස් සර්වර් එකට ඇවිත් එන්නෙ බං. ඇත්ත කතාව අර කිව්වා වගේ වැඩ කෑලිවලට කඩලා පාලනය කරගන්න ඕනෙ.
shan_wicram said: මටත් ඕක ඉස්සර තිබුන ප්‍රශ්නයක් මම FB එක බැරිම තැන deactivate කරා. එළකිරියටත් එන්නේ වැඩ නැති වෙලාවට වැඩ අස්සෙත් එළකිරියට යන්නම හිතෙන නිසා. මම Host file එකෙන් Block කරල දානව. ඒතකොට ටිකක් අල්ලල හිටිනව. ගොඩක් කාලෙකට පස්සේ අද තමයි මේ පැත්තේ ආවේ. Click to expand... හොස්ට් ෆයිල් එකෙන් මමත් බ්ලොක් කරලා තියෙන්නෙ. ඉවසගන්න බැරුව ඔෆිස් සර්වර් එකට ඇවිත් එන්නෙ බං. ඇත්ත කතාව අර කිව්වා වගේ වැඩ කෑලිවලට කඩලා පාලනය කරගන්න ඕනෙ.