සරළව කිව්වොත් කම්මැලි දෙයක් කරන්න සිද්ධ උනාම තමංගෙ ඒකට අවධානෙ යොමු කරලා ඈනුම් නොයව වැඩේ කරන්නෙ කොහොමද කියන එකයි දැනගන්නෝනෙ. 
දීර්ඝව කිව්වොත් මම යම් කාලයක් මැෂින් එකෙ ඉගනීම් කටයුතුවලට වැය කරනවා. මැෂින් එකෙ වැඩකරද්දි ටික වෙලාවක් යද්දි දැඩි නිදි මතක් එනවා. පස්සෙ කිරියටයි වෙනත් සයිට්වලටයි යොමු වෙනවා. වෙන සයිට් කියුවෙ වැල නෙවෙ හොඳෙ
පස්සෙ වෙලාව ගිහින් දන්නෙම නැතුව නිදාගන්නවා.
මොකක්ද තියෙන විසඳුම. සිමිල ගැටළු උඹලටත් තිබිලා ඇතිනෙ. උපදෙසක් ඕන.

machan manuals balanna net ona ne.