වැඩිපුරම buyer ලා ඉන්නේ කොකෙද? බලපන් ඉතින් අපේ දැනුම මම ඔය freelancer කියන එක අදමයි දැක්කේ. upwork කියන එකනම් සෙට් වෙන්නේ නැ වගේ.
වැඩිපුරම ක්ලයන්ට්ස් ඉන්න සයිට් එක කියලා එකක් නෑ මචන්. එක එකාට එක එක සයිට්ස් සෙට් වෙන්නෙ. හැබැයි මේ ටික කියන්න පුලුවන්.
Upwork - Genuine සහ හොදට ගෙවන ක්ලයන්ට්ස් ගොඩක් ඉන්නවා. මමත් ගේම ගැහුවෙ ඒකෙන්. හැම වැඩවලටම (graphic, web, marketing and etc.) පොදුවේ හොදයි
Freelancer.com - වෙබ් ඩෙවෙලොපින් වැඩ ගොඩක් තියෙනවා. හොදටම reputation හදා ගත්ත ඉන්දියන්, පකිස්තාන් එවුනුත් ගොඩක් අඩුවට බිඩ් කරන නිසා අපිට වැඩක් සෙට් කර ගන්න ටිකක් අමාරුයි.
Fiverr - Freelance වැඩ පටන් ගන්න එකෙක්ට ලේසිම සයිට් එක. Out of the box හිතලා, ගිග්ස් හරියට හදලා, මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ දාගන්න පුලුවන්.