How did you learn cooking

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Nikan hdanna ganin wadiya huttwal huthnne nthuwa
    ..parippu aran waturen hodala , watura tikak dala hindala kiri dala kulu badu dala uyapan mulin...ohoma hdnn gththma nknm huruwenwa..
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    මුලින්ම අම්මට කුස්සියෙ පොල් ගාල දෙන්න සෙට් උනා ඊට පස්සෙ ඒකෙන් සම්බෝල හදන්න සෙට් උනා. ඊට පස්සෙ ඉතින් අනික්වට. ඔහොම තමා මතක.
    මස් වර්ග නන් අප්පච්චිගෙන් තමා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    නෝමල් ටික අම්මගෙන් අහගෙන, ඊට පස්සෙ cooking basic ඉගෙනගත්තා. ඒකයි අම්මගෙන් ඉගෙනගත්ත ගත්ත ඒකයි එක්ක මට හිතෙන හිතෙන විදියට උයනවා
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    හදන්න ඕන දේ යූ ටියුබ් එකේ ගහලා බලන්න. දහස් ගනන් රෙසිපි එයි. එයින් එකක් තෝරගෙන උයලා බලන්න. දාන ජාති අතේ පදමට දාන්න. මැනලා දාන්න යන්න එපා. ඒක වදයක්. අඩුවෙන් දාලා තිබ්බොත් හොද්ද ඉදීගෙන එනකොට හරි දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Just Marry

    That's all you need
    @Solo Rider ගේ තිත්ත ඇත්ත..... :P
    skill cooking GIF
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    එහෙමට පටන් ගත්ත දවසක් නැ. අම්මට කිරි අම්මට අත්උදව්වෙන් තමා පටන් ගත්තේ. රෙසිපි බැලුවේ නැ කවදාවත්. හිතෙන හිතෙන විදිහ⁣ට තුනපහ මිරිස් දාලා හැදුවේ.
    පස්සේ දිගටම උයද්දි තේරුනා කොච්චර ප්‍රමාණයක් ඒ ඒ හෝද වැටුනාම ඇතිද කියලා.

    මම හැමෝටම දෙන අවවාදය,

    කවදාවත් ⁣ඩෙසර්ට් එකකදි හැර රෙසිපි බලන්න එපා. හැන්දෙන් මැන මැන දාන්නත් එපා. හොදිමාලු වලට මොන කරත් අවශ්‍ එකම කලමනාටික. මුලිකව හොද්ද හැදෙන එක හුරුඋනාම ඔයාටම පුලුවන් ඔයාගෙම අලුත් ව්‍යාංජන හදන්න. මිරිස් තුනපහ නැතත් ලුණු ගානට දාන්න ඉගෙන ගන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    youtube karala balanna oya asa kama jathi wala. lankawe gon channel nemei hoda ewa tikak set karaganna himita.

    oyata chef kenek wage hariyata cooking igenaganna onenam masterclass.com eke thiyena classes godak hodai. basic idala godak advanced dewal thiyenwa eke. torrent walin download karaganna puluwan okkoma wage.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider