How Do Lecturers Teach programming in university?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,135
    4,891
    113
    University වල Programming Language කියලා දෙන්නේ කොහොමද?

    Uni වල ඉන්න අය කියල තියෙන්නේ lecture එනවා Note එකක් කියල යන්වා ඉතුරු හැම දේම අපි Books refer කරල Internet එකෙන් තනියම හොයාගන්න ඔන කියල

    එක Language එකක් degree එක ඉවර වෙනකම් යන්වද?
     
    • Like
    Reactions: Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    මේක ඉතින් uni එකෙන් uni එකට වෙනස් ගොඩක් වෙලාවට basic programming උගන්වනවා මුලින්. ඊට පස්සේ oop වගේ concepts යනවා. ඊට පස්සේ algrithms ds වගේ parts යනවා. අන්තිමට ඉතින් frameworks තමා. ඔය අතර තුර අස්සෙන් අස්සෙන් general it සහ concepts උගන්වනවා. සමහර maths parts එහෙමත් උගන්වනවා. එක language එකකින් ඔක්කොම කරන්නේ නෑ. ගොඩක් දේවල් තනියම හොයාගෙන ඉගෙන ගන්න ඕනේ. එහෙම හොයලා ඉගෙන ගන්න බැරි නම් programming කරන්න එපා. මොකද ජොබ් එකේ 80% විතර තියෙන්නේ දන්නේ නැති ඒව ඉගෙන ගන්න එක තමා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Basic ටිකක් කියල දෙනව. දැන් C# , Java වගෙ එකක් ගත්තොත්,

    Data types ( String , Int etc )
    Conditions
    Data structures ( Arrays, List etc )
    Loops
    OOP & many more

    වගෙ ටිකකුයි + ඒවට practical lab sessions

    SQL
    DB Normalize & many more

    වගෙ ටිකකුයි + ඒවට practical lab sessions

    Use case
    ER
    SRS
    Software Lifecycle etc

    වගෙ දෙවලුයි

    උගන්නල, පොඩි සිස්ටම් එකක් හදන්න දෙනවා assignment විදියට.

    එච්චරයි

    ඒක ඉවර උනාම ඔයා C# / Java developer කෙනෙක් :nerd:

    -----

    ගොඩක් වෙලාවට , එක සෙමෙස්ටර් එහෙකට තමා ඕක වෙන්නෙ. වැඩි වෙන්නත් පුලුවන්.

    DB වගෙ එකක් නන් එකඑක ලෙවල් තියනවා ඩිග්‍රිය පුරාම ඇදෙන.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    +1
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,024
    71,378

    If I recall properly in Mora they teached it in a more structured way. If you major in SWE, then 80% of subjects are related to the concepts.

    But practical knowledge eka enne industrial training and job eken.
     
    • Like
    Reactions: prasanna1992

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Basic ටිකක් කියල දෙනව. දැන් C# , Java වගෙ එකක් ගත්තොත්,

    Data types ( String , Int etc )
    Conditions
    Data structures ( Arrays, List etc )
    Loops
    OOP & many more

    වගෙ ටිකකුයි + ඒවට practical lab sessions

    SQL
    DB Normalize & many more

    වගෙ ටිකකුයි + ඒවට practical lab sessions

    Use case
    ER
    SRS
    Software Lifecycle etc

    වගෙ දෙවලුයි

    උගන්නල, පොඩි සිස්ටම් එකක් හදන්න දෙනවා assignment විදියට.

    එච්චරයි

    ඒක ඉවර උනාම ඔයා C# / Java developer කෙනෙක් :nerd:

    -----

    ගොඩක් වෙලාවට , එක සෙමෙස්ටර් එහෙකට තමා ඕක වෙන්නෙ. වැඩි වෙන්නත් පුලුවන්.

    DB වගෙ එකක් නන් එකඑක ලෙවල් තියනවා ඩිග්‍රිය පුරාම ඇදෙන.
    Next()=> he will join to a company; End();
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,135
    4,891
    113
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
    ??
     
    • Like
    Reactions: Solo Rider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Ema kiyannath ba mcn

    Samahara professor la nam well organized widihata lectures tika karanwa.

    Thawa lab classes ehemath thiyenwa.

    Quizes ehemath denwa knowledge eka check kranna.

    Mewa ithin wenas wenawa university / faculty/ department eka matha.

    ** Kohomath self study kranna wenwa

    ** Thawa data structures, database wage courses waladith programming thiyenwa

    ** Peradeniya engineering/ science wala mehemai