How do we escape the hectic lifestyle

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    Elon-Musk-smoking-a-joint.2.meme.webp

    only solution සල්ලි තමයි. :baffled:
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    Elon-Musk-smoking-a-joint.2.meme.webp

    only solution සල්ලි තමයි. :baffled:
    ඒක තමයි බන් මමත් අහන්නෙ. කොහොමද මේ බොරු දේවල් වලින් ඈත් වෙලා ආදායම් මාරගයක් හදාගන්නෙ සහ ජීවත් වෙන්නෙ?
     
    • Like
    Reactions: Yin And Yang

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,559
    113
    ඔය කියන හැම දේම අපේ ස්ටේටස් එකක් තියාගන්න කරන වැඩ.. ඒ කිවේ අධ්‍යාපනය, රැකියාව ගොඩක්ම අපි කරන්න සමාජෙට පෙන්න. අපි එකට හුරු වෙලා නිසා අපිටම දෙයක් ලගා කරගත්තම එක එපා වෙලා ඊට වැඩිය දෙකට යනවා...

    පොඩි උදාහරනෙකට ගත්තොත්.. අපි දැන් රු 50000ක් පඩි ගන්නවා, එකෙන් කොහොම හරි රු 5000 ඉතුරු කරනවා.. අපිට ඉගාව මාසේ ඉදල රු 75000ක් පඩි දෙනවා කිවොත් අපිට හරිනම් වදිපුට රු 25000ක් ඉතුරු කරන්න පුළුවන් වෙන්න ඕනි, හැබැයි එක වෙන්නේ නෑ ගොඩක් වෙලවට.. එහෙම නොවෙන්නේ අපිට රු 75000ට අපේ ජිවිතේ ස්ටේටස් එක නඩත්තු කරන්න වෙන නිසා. එක අපි නොදැනම අපේ මාන්නේ නිසා වෙන දෙයක් කියලා හිතෙන්නේ.

    මටත් ඔය කියන දේවල් , ජොබ් එකේ ස්ට්‍රෙස් එක වගේ දේවල් එක්ක එපා වෙලා තියෙන්නේ.. මොකක්ද මේ දුවන ජිවිතේ කියල හිතෙනවා.. පුළුවන් විදිහට සිහිකල්පනාව තියාගන්න බලනවා.. විපස්සනා භාවනාව ගැන හොයනවා, පොඩිම පොඩියට උත්සහ කරනවා..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපි හැමෝම යන්නෙ ආශ්වාද පස්සෙ...

    මේ ලෝකෙ ආශ්වාද තියෙන එක දෙයක් කියපන්...මේ එකවුන්ට් එක දෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    Ehema neme bn at least eka ape control ekene...wena un kiyn boru magul krla epa wela thiyenne.
    කොහෙද බන් කොන්ට්‍රොල් එකේ තියෙන්නෙ. දැන් හෙට ඉරිද. වැඩට හිටිය හොදම කෙනා අස් උනා රට යන්න. අනිත් අය නිවාඩු. තාත්තට අසනීපයි. බබා බලාගන්න කෙනාගෙ පවුලෙ මලගෙයක්. අම්මත් නෑ. දැන් අපිට හෙට වහන්නත් බෑ. සදුදට චෙක් එනව 1.70ක. හෙට බිස්නස් එක කරන්නම ඕනෙ සදුද චෙක් පාස් කරන්න. දැන් වයිෆ් ගෙදර තියාගන්නත් බෑ. මට ළමය බලන්න වෙන්නෙ. වයිෆ් වන් වුමන් ශෝ එකක් හෙට උදේ නමයෙ ඉදන් රෑ 10 වෙනකම්. එයාටත් එපා වෙනව. මටත් එපා වෙනව. ඒත් කරන්න දෙයක් නෑ. රස්සවක් කලා නම් නිවඩුවක් දාන එකනෙ. බිස්නස් කෙරුවාව ඔහොම සුන්දර නෑ බන්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    technical school ගිහින් ගෙදරින් ඈතක labor job එකක් කරන එක තමයි
    නැත්නම් ආරණ්‍යයකට යන එක
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    කොහෙද බන් කොන්ට්‍රොල් එකේ තියෙන්නෙ. දැන් හෙට ඉරිද. වැඩට හිටිය හොදම කෙනා අස් උනා රට යන්න. අනිත් අය නිවාඩු. තාත්තට අසනීපයි. බබා බලාගන්න කෙනාගෙ පවුලෙ මලගෙයක්. අම්මත් නෑ. දැන් අපිට හෙට වහන්නත් බෑ. සදුදට චෙක් එනව 1.70ක. හෙට බිස්නස් එක කරන්නම ඕනෙ සදුද චෙක් පාස් කරන්න. දැන් වයිෆ් ගෙදර තියාගන්නත් බෑ. මට ළමය බලන්න වෙන්නෙ. වයිෆ් වන් වුමන් ශෝ එකක් හෙට උදේ නමයෙ ඉදන් රෑ 10 වෙනකම්. එයාටත් එපා වෙනව. මටත් එපා වෙනව. ඒත් කරන්න දෙයක් නෑ. රස්සවක් කලා නම් නිවඩුවක් දාන එකනෙ. බිස්නස් කෙරුවාව ඔහොම සුන්දර නෑ බන්
    මාත් පොඩියට බිස්නස් කරනව බන්. ඔතන කොන්ට්‍රෝල් කියල මම අදහස් කරන්නෙ ප්‍රශ්න එන් නෑ කියන එක නෙමෙයි. නමුත් ප්‍රශ්නෙට ෆේස් කරන්නෙ කොහොමද කියන එකේ කොන්ට්‍රෝල් එක මගෙ අතේ තියෙනව. ප්‍රශ්නෙ නිසා පාඩුවක් උනත් ඒක මට. it's okay කියල හිත හදාගන්න පුලුවන්. තමන්ගෙ නොවන මොන දේක උනත් ඒක බෑ. දහ පහලොවකගෙ අදහස් වලට අනුව වැඩ කරන්න වෙනව. ගොඩක් වෙලාවට ඒ අදහසුත් හොඳම එකෙන් ගොබ්බ ඒවා. ඊට පස්සෙ ඉන්න ඔක්කොගෙන්ම judge වෙන්න වෙනව. තව සෙට් එකක් ඉස්සරහ බල්ල වගේ ඉන්න වෙනව කියන දෙයක් අහගෙන.

    මං බිස්නස් එකේ වැඩ වලට උදේ ඉඳන් රෑ වෙනකන් කට්ට අවුවෙ පාරවල් ගානෙ ගිහින් ගෙදර ආවමත් මට හිතට satisfied මේක මගේ දෙයක් වෙනුවෙන් මට ඕනෙ විදිහට කරන්නෙ කියල. ලැප් එක ඉස්සරහ comfortably ආතල් එකේ කොච්චර වෙන අයට ඕනෙ විඩිහට දේවල් කරත් අන්තිමේ කලකිරීම විතරයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම දැන් ටික ටික ඔය රේස් එක දුවන එක නතර කරල ඉන්නෙ බං
    ඒත් ජොබ් එකේ survive වෙන්නත් ඕක දුවන්නම වෙන එකයි අවුල
    අනිත් එක ලංකාවෙ ආර්ථික ප්‍රශ්න නිසා තමයි ගොඩක් අයට ඔහොම රේස් දුවන්න වෙලා තියෙන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    කොහෙද බන් කොන්ට්‍රොල් එකේ තියෙන්නෙ. දැන් හෙට ඉරිද. වැඩට හිටිය හොදම කෙනා අස් උනා රට යන්න. අනිත් අය නිවාඩු. තාත්තට අසනීපයි. බබා බලාගන්න කෙනාගෙ පවුලෙ මලගෙයක්. අම්මත් නෑ. දැන් අපිට හෙට වහන්නත් බෑ. සදුදට චෙක් එනව 1.70ක. හෙට බිස්නස් එක කරන්නම ඕනෙ සදුද චෙක් පාස් කරන්න. දැන් වයිෆ් ගෙදර තියාගන්නත් බෑ. මට ළමය බලන්න වෙන්නෙ. වයිෆ් වන් වුමන් ශෝ එකක් හෙට උදේ නමයෙ ඉදන් රෑ 10 වෙනකම්. එයාටත් එපා වෙනව. මටත් එපා වෙනව. ඒත් කරන්න දෙයක් නෑ. රස්සවක් කලා නම් නිවඩුවක් දාන එකනෙ. බිස්නස් කෙරුවාව ඔහොම සුන්දර නෑ බන්
    depression wage awa meka kiyola...bandina wade tawa poddak passeta dande one :rolleyes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Hectic life එකෙන් ගැලවෙනවා කියලා කියන එකෙන් OP අදහස් කරල තියෙන්නෙ පුලුවන් තරම් ස්වාධීන වීම කියලයි තේරුනෙ. සමහර වැඩ තේරුමක් නැහැ හෝ ඊට වඩා සාර්ථකව කරන්න පුලුවන්කම තිබිලත් හයරාකි එක අනුව වැඩ කරන්න වීම තුල තමන් ගැනම කේන්ති යන වෙලාවල් තියෙන්න පුලුවන්. නෙගටිව් දෙයක් උනත් සාමාන්‍ය මනුශ්‍ය ගතියක් ඕක.
     
    • Like
    Reactions: Yin And Yang

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    depression wage awa meka kiyola...bandina wade tawa poddak passeta dande one :rolleyes:
    උදේ නැගිට්ට වෙලේ ඉදන් ළමය එක්ක ඉදල ඕන් දැන් තමා ලමය දුන්නෙ අම්මට. තව ටිකකින් රෑට උයාගන්න ඕනෙ නිසා ලමය ආයිත් අතට එනව. ඊට පස්සෙ උයා ගත්තාම pharmacy ගිහින් එතන බිල් ටික හදල කෑශ් බලල හෙට චෙක් වලට කෑශ් හදල එන්න ඕනෙ. කොහොමත් රෑ 10 පහුවෙනව එද්දි. රෑට කද්දි 11 පහුවෙනව. අම්ම එක්ක බබ නිදා ගන්නව අපි එද්දි. ඊට පස්සෙ ඉතින් පාන්දර දෙක වෙනකම් නිදියන්නෙ නෑ. ආයිත් හෙට උදේ බාගෙට නිදියල පුරුදු චක්‍රෙ.