මුලින්ම ඉතින් මාසෙ වියදමවත් අතට එන විදියෙ මොකක් හරි විදියක් හදාගනින්.. ඊට පස්සෙ උබ ආස දේවල් කරපන් ඒවගෙන් හම්බ කරපන්.. උන නෑදෑයොන්ට අහළපහල උන්ට බය එකෙක්නම් මලාට ඔය කියන lifestyle එකෙන් ගැළවෙන්න බෑ උබ ඒ බයටම උන් බලාපොරොත්තු වෙන විදියට ඉන්නවා..