How do you make nayakarayo pay back your loans ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    Ekat atta tamai. Randu walata nam yana eka not good.
    ණය බිස්නස් එක දිගට ඇදගෙන යන්න "තග" තියෙන්න ඕනේ. ඔය නීතියයි, අරකයි මේකයි බබා උක්කුං කොරලා හරියන්නෑ ඕයි
     
    • Like
    Reactions: Piyathissa

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    How do you make nayakarayo pay back your loans ?
    උඹ ණය දීපු කෙනාද, ගත්ත කෙනාද? බේරිලා ඉන්න ක්‍රමයක් හොයනවද?
    ගොඩක් මිනිස්සු තග දාලා තමා ණය රිකවර් කරගන්නෙ. එහෙම හැකියාවක් නැත්නම් තරහා වෙලා ණය අත්ඇරලා දාන්න තමා වෙන්නෙ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උඹ ණය දීපු කෙනාද, ගත්ත කෙනාද? බේරිලා ඉන්න ක්‍රමයක් හොයනවද?
    ගොඩක් මිනිස්සු තග දාලා තමා ණය රිකවර් කරගන්නෙ. එහෙම හැකියාවක් නැත්නම් තරහා වෙලා ණය අත්ඇරලා දාන්න තමා වෙන්නෙ.
    Naya deepu kena :(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුලින්ම හොද අතර මැදියෙක් සෙට් කරගනින්
    ඌට කොමිස් දීල හිලවු වෙන්න වරායක් නගරයක් ලියාගනින් 😁
     
    • Like
    Reactions: kevin_levin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    කන පලන්නේ අතපය කඩන්නේ නැතුව නන් ලංකාවේ වුන්ගෙන් ණය ආපහු ගන්නබෑ...නැති කමට නෙමෙයි ඕකුන් නොදී ඉන්නේ.
     
    • Haha
    Reactions: ShiningStar

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉල්ලන ගානම දෙන්නේ නෑ මම නම් පුලුවන්කම තිබ්බත්... මට දරාගන්න පුලුවන් ගාණක් විතරයි දෙන්නේ.. දෙතුන් පාරක් මතක් කරහමත් දෙන්නේ නැත්තම් ආයේ කියන්න යන්නේ නෑ. දවසක ආයෙත් උදව්වක් ඉල්ලන් ආවම කෙළින්ම කියනවා.. අරවගේ පොඩි ගාණක් අරන් ගෙව්වේ නැති එකේ ආයේ සල්ලි දෙන්නේ නෑ කියලා.
     
    • Like
    Reactions: ShiningStar

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,101
    18,306
    113
    Salli denakota aye hambenne na kiyala hitagena dipan. Magen yaluwo salli illanakota man unta gift ekak denawa kiyala hitagena denne. Itin apahu hambunat natat ekai. Eka sarayak apahu dunne nati unot deveni sare denne na.