How fix Iphone Restarting

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    iPhone-6-Restarts-Randomly.jpg


    How fix Iphone Restarting

    Apple Iphone පාවිච්චි කරන අයට ඇතිවෙන්න පුලුවන් එපාම කරපු ලෙඩක් තමා මේ Reboot එහෙමත් නැත්නම් නොනවත්වා Restart වීම මේක ගොඩක් වෙලාවට Software එකේ ප්‍රශ්ණයක් වෙන්නත් පුලුවන් එක්කෝ Hardware ප්‍රශනයක් වෙන්නත් පුලුවන් අපි බලමු මේක හදාගන්න විදිහක්


    https://techmachan.com/2017/03/15/fix-iphone-restarting/