අතීත පුබ්බ බුද්ධේසු - ධම්මරාජා අසඞ්ඛියා
මනසායේ ව හුත්වාන – බුද්ධත්තමභිපත්ථයිං
අසංඛ්‍ය ගණන් බුදුවරුන් අතීතයේ සිටියා. ඒ බුදුවරුන් සමීපයේදී මනසින් ම, මම බුද්ධත්වය ප්‍රාර්ථනා කළා.
Edit:
බුදු වෙන්න එක පාරටම බැහැ. මුලින්ම වෙනත් බුදුන් වහන්සේලා ලගට ගිහින් යම්කිසි පිනක් කරලා. මනසින් ප්‍රාර්තනා කරන්න ඕනේ, වචනෙන් නොකියා.
ඊට පස්සේ, වෙනත් බුදුන් වහන්සේලා ලගට ගිහින් යම්කිසි පිනක් කරලා. මට බුදු වෙන්න ඕනේ කියල වචනෙන් කියනවා. පාරාමී පිරිලා තිබුනොත් නියත විවරන දෙනවා. (දීපන්කර බුදු පාමුල නියත විවරන ගත්තේ ඒ පාරමී පිරිලා තිබුනු නිසයි )
ඊට පස්සේ, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ත පාරමී පුරන්න ඕනේ. (හිස්, මස්, ඇස්, ලේ දන් දෙමින්)
අතීත පුබ්බ බුද්ධේසු - ධම්මරාජා අසඞ්ඛියා
මනසායේ ව හුත්වාන – බුද්ධත්තමභිපත්ථයිං
මේ ගාථාව කියවෙන්නේ, මනසින් පාරමී පිරු කාලය ගැන විතරයි.
දැන් මොලයක් කියල දෙයක් තියෙන කෙනෙකුට තේරෙනවා, වචනයෙන් බුදු බව පතනකොට කොච්චර බුදුවරුන් මුන ගැහෙන්න අති ද කියලා.




Macgan mama danna taramin Budu waru hitiye 28i. Pase budu warunam godak idala tiyanawa. Budu Pase Budu deke wenasa oba dannawaa yai sithami..
අනිත් බුදු වරුන්ව අදහන්නේ නැත්තේ අයි බන් ?
කල්පයක් තුල උපරිම වශයෙන් බුදුවරු පස් නමක් පහල විය හැකි අතර (භද්‍ර කල්ප) බුදුවරු පහල නොවන කල්පද පැවතිය හැක (ශුන්‍ය කල්ප).
ගෞතම බුදු රජාණන් වහන්සේ විවරණ ලැබීම ආරම්භ කිරීමෙන් පසු 512000ක් බුදුවරුන් ගෙන් විවරණ ලැබූ බව කියවේ. (නියත විවරණ ලැබූ බුදුවරු 24 දෙනාට පෙර සිට.)
නමුත් මේ දක්වා පහලවූ බුදුවරු ගණන මෙපමණයි කිව නොහැක. මේ කල්පය තුල බුදුවරු 4 නමක් පහල වී ඇති අතර, තව එක නමක් අනාගතයේ පහල වීමට නියමිතයි.
api kisima budu kenke adhanne naha machan ,
budu warun deshana kaparapu jiwithae yatharthaya awaboda kara ganna thinne
ඒ කියන්නේ ගෞතම බුදුන් අනික් බුධුවරුන්ගෙන් ඉගෙන ගෙන තියනවද ?
කල්පයක් කියන්නේ කොච්චර කාලයක් ද බන් ?
na machan mama adahas kare ehema deyak neme budu warun buddhathwayata path wimedi awbodha kara gaththa dharmaya thamai deshana karala thinne.
gauthama budhu hamuduruwo budhu bawa labanakota or sidhuhath kumaraya ipadenakota(mata hariyata mathaka naha) pase budhu warayek hitiya e pase budhu waraya pirininwan pawa e awasthawedi
gauthama budhu hamuduruwo budhu bawa labanakota or sidhuhath kumaraya ipadenakota(mata hariyata mathaka naha e siduwim deken ekakadi)