illakam walin kiyala nima karanna baha
හුටා.. මම හිතාගෙන හිටියේ පනස් හතර දාස් ගානක් කියල..අතීත පුබ්බ බුද්ධේසු - ධම්මරාජා අසඞ්ඛියා
මනසායේ ව හුත්වාන – බුද්ධත්තමභිපත්ථයිං
අසංඛ්‍ය ගණන් බුදුවරුන් අතීතයේ සිටියා. ඒ බුදුවරුන් සමීපයේදී මනසින් ම, මම බුද්ධත්වය ප්‍රාර්ථනා කළා.
28 i
1. Thanhankara
2. Medankara
3. Saranankara
4. Dipankara ( me maharahataanan wahansegen tamae Gauthama budurajaanan wahanse niyata vivarana labuwe)
5. Kondancha
6. Mangala
7. Sumana
8. Rewatha
9. Sohitha
10. Anomadassi
11. Paduma
12. Narada
13. Padumuththara
14. Sumedha
15. Sujaatha
16. Piyadassi
17. Aththadassi
18. Dammadassi
19. Sidhdhaththa
20. Thissa
21. Pussa
22. Vipassi
23. Siki
24. Wessabhu
25. Kakusanda
26. Konaagama
27. Kassapa
28. Gauthama
(Api adahanna gauthama budu hamuduruwanwa. E awasan budun nisa)
thank you..බුදු වෙන්න එක පාරටම බැහැ. මුලින්ම වෙනත් බුදුන් වහන්සේලා ලගට ගිහින් යම්කිසි පිනක් කරලා. මනසින් ප්‍රාර්තනා කරන්න ඕනේ, වචනෙන් නොකියා.
ඊට පස්සේ, වෙනත් බුදුන් වහන්සේලා ලගට ගිහින් යම්කිසි පිනක් කරලා. මට බුදු වෙන්න ඕනේ කියල වචනෙන් කියනවා. පාරාමී පිරිලා තිබුනොත් නියත විවරන දෙනවා. (දීපන්කර බුදු පාමුල නියත විවරන ගත්තේ ඒ පාරමී පිරිලා තිබුනු නිසයි )
ඊට පස්සේ, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ත පාරමී පුරන්න ඕනේ. (හිස්, මස්, ඇස්, ලේ දන් දෙමින්)
අතීත පුබ්බ බුද්ධේසු - ධම්මරාජා අසඞ්ඛියා
මනසායේ ව හුත්වාන – බුද්ධත්තමභිපත්ථයිං
මේ ගාථාව කියවෙන්නේ, මනසින් පාරමී පිරු කාලය ගැන විතරයි.
දැන් මොලයක් කියල දෙයක් තියෙන කෙනෙකුට තේරෙනවා, වචනයෙන් බුදු බව පතනකොට කොච්චර බුදුවරුන් මුන ගැහෙන්න අති ද කියලා.
කල්පයක් තුල උපරිම වශයෙන් බුදුවරු පස් නමක් පහල විය හැකි අතර (භද්‍ර කල්ප) බුදුවරු පහල නොවන කල්පද පැවතිය හැක (ශුන්‍ය කල්ප).
ගෞතම බුදු රජාණන් වහන්සේ විවරණ ලැබීම ආරම්භ කිරීමෙන් පසු 512000ක් බුදුවරුන් ගෙන් විවරණ ලැබූ බව කියවේ. (නියත විවරණ ලැබූ බුදුවරු 24 දෙනාට පෙර සිට.)
නමුත් මේ දක්වා පහලවූ බුදුවරු ගණන මෙපමණයි කිව නොහැක. මේ කල්පය තුල බුදුවරු 4 නමක් පහල වී ඇති අතර, තව එක නමක් අනාගතයේ පහල වීමට නියමිතයි.






thanks machan.කල්පයක් තුල උපරිම වශයෙන් බුදුවරු පස් නමක් පහල විය හැකි අතර (භද්‍ර කල්ප) බුදුවරු පහල නොවන කල්පද පැවතිය හැක (ශුන්‍ය කල්ප).
ගෞතම බුදු රජාණන් වහන්සේ විවරණ ලැබීම ආරම්භ කිරීමෙන් පසු 512000ක් බුදුවරුන් ගෙන් විවරණ ලැබූ බව කියවේ. (නියත විවරණ ලැබූ බුදුවරු 24 දෙනාට පෙර සිට.)
නමුත් මේ දක්වා පහලවූ බුදුවරු ගණන මෙපමණයි කිව නොහැක. මේ කල්පය තුල බුදුවරු 4 නමක් පහල වී ඇති අතර, තව එක නමක් අනාගතයේ පහල වීමට නියමිතයි.