How many cigarettes do you smoke a day?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    මාසෙකට එකක් වගේ, නැත්නම් එහෙමවත් නෑ:baffled:

    ගන්ජා ගැහුවා මාස දෙක තුනක් සතියට දවස් තුනක් වගේ.. දැන් ඒකත් නෑ:yes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    එකක් වත් බොන්නේ නෑ ගොඩක් දවස් වලට. බොනකොට නම් තුනක් හතරක් බොනවා. බොන්නෙත් මාසෙට එක පාරක් වගේ දැන්. සිගා නවත්තලම දාන්න පුළුවන්