How many corona deaths in 2021.05.20 ??

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනුර කුමාරගෙන් අහපන්.

    Anura-disanayaka-1.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් විස්තරත් නැ .
    හෙට අනින්ද්දාට ගාන විතරයි මුකුත්ම නැ
    dan list eka gahan ne neda
    ඔව් තවම list එකක් නම් දැක්කෙ නෑ. ඉස්සරහට මරණ ගාණ වැඩිවුණොත් විස්තර ප්‍රසිද්ධ කරන එකක් නෑ. නන්දරේ හොඳටම කරන්නෙ එහෙමනේ
     
    • Like
    Reactions: Solo Rider

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොඩ්ඩක් ඉදපල්ලා ගණන් හදන්න වෙලාවක් ඕනේ
    ඊයේ නොදාපුවා ටික හදන්න ඕනේ
    අද වැඩි ටික ඉස්සරහ දවස් වලට balance කරන්න ඕනේ
    ගොඩක් වැඩි වගේ නම් covid නිසා නෙමේ කියලා අයින් කරන්න ඕනේ
    ලේසි වැඩක්ද යකෝ ගණන් කියන එක
    පොඩ්ඩක් හිතපල්ලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    ටිකෙන් ටික , ඇස හුරු කරගෙන යමු.. කොහොමත් ඔය ලිස්ට් එකක් කියලා එන්නෙත් කලින් දවස් වල ඒවා නේ. ඉතින් ඕන එකෙක්ට පුලුවන් ඕක කැමති ගානකින් නවත්තන්න අදාළ දවසට. ඉතුරු ටික හෙට කියමු කියල... :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    අනුන් රවට්ටන්න අoක විජ්ජා දාල අන්තිමට රජ ගෙදර මිදුලට එනකම්ම දන්නෙ නැති වෙයි වගෙ.
     
    • Like
    Reactions: Solo Rider