How many doctors will be hit

shenat

Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Oya kiwwata godak unta rata yaaganna be. 🤣
    ------ Post added on Jun 23, 2022 at 10:44 PM

    එහෙම බැරිකමක් නෑ බන්. ඔය ඔක්කොටම යන්න පුලුවන් මොකක් හරි skilled visa එකකට.

    මම දන්න අයගෙන් දන්නව දැන් කීදෙනෙක් වෙන රටවල් වලට යන්න ප්ලෑන් කරලද තියෙන්නෙ කියලා? දැන් හොස්පිටල් වල රඳව ගන්නත් බෑ. ලොකු ටෝකක් දීපු ගමන් කෙලින්ම අස් වෙනවා.
     
    • Like
    Reactions: Sandy_Fdo

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    රටේ බහුතරයකට දොස්තරලාගේ වාහන ගැන, පඩිය ගැන, OT ගැන හොයන්න තියෙන උනන්දුව තමන්ව පාලනය කරන අය ගැනත් හොයන්නත් තිබුණා නම් අද ඔහොම පෝලිම්වල ඉන්න වෙන්නෙ නෑ.

    කොහොමත් දොස්තරලාට ගැහුවා කියලා දොස්තරට පාඩුවක් වෙන්නෙ නෑ. කට්ටියම එකතුවෙලා වර්ජනය කරයි. ඊට පස්සෙ රටිනුත් යයි. මේකේ ඉතුරු වෙන එවුන්ගේ වාසනාව තමයි ඊට පස්සේ

    යන්න පුළුවන් එකා ල යනවා බං, රටට ආදරේ කියලා කව්රුත් ඉන්නේ නෑ මේ රටේ. Aus ගියත් ලංකාවේ වගේ ලක්ෂ 40 50 ගන්න බෑ කියලා උන් දන්නවා. ඒකයි රටට ආදරේ යි වගේ ඉන්නේ මෙහෙ ලොකු scene එක දාගෙන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Habai ithin giyath 8 ta wadata gihin 12 ta gedara paninna be, horata OT daannath be, leddunta pus part daannath be ballo wage inna wenne

    ඇත්තටම පිටරට වැඩ කරන එක ලේසියි මම මෙතෙක් කල් ලංකාවේ සහ මෙහේ දැක්ක විදියටයි, මගේ වයිෆ් ඩොක් නිසා ඒ අත්දැකීමෙනුයි. ඔය ඔක්කොම නිකන් කියන කතා බන්. ඔය වගේ කතා ඕන නම් අනිත් ජොබ් කරන අයටත් හදන්න පුලුවන් ඒත් මොකටද ඉතින් නිකන් කාලෙ කනව විතරනේ. :)

    මම දන්න කවුරුවත් 8 ට වැඩට ගිහින් 12 ට යන්නෙ නෑ. එහෙම නීතියට යන උන් ඉන්නව නම් ඒකට අදාළ පුද්ගලයට විරුද්ධව එකක් ගන්න ඕන. හැමෝටම බැනල වැඩක් නෑ. පටන් ගැනීමක් විදියට නම් ගම් එහෙම ප්‍රසිද්ධ කරමු උබ දන්න එහෙම අයගෙ.

    ඩොකාලට ඕටී කියල එකක් නෑ. එතකොට ඕටී කතාව වැරදියි

    ලෙඩ්ඩුන්ට පුස් පාට් දානව නම් ඒකත් අර වගේ නීතියෙන් ඒකට ආවරණයක් හදන්න කියන්න. එක්කෙනෙක් ගෙ දෙන්නෙක්ගෙ වැඩ වලට හැමෝටම බනල වැඩක් නෑ. ඒකටත් උබ දන්න එහෙම කරන ඩොකාලගෙ නම් ප්‍රසිද්දියෙ කියමු, හැබැයි ඔප්පු කරන්න ඕන.
     
    • Like
    Reactions: Champ HB

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    Oya tika kiwwe mage yaluwek. U specialist kenek wenna igenaganna exam iwara kenek Surgical side eken. U nam kiyana vidihata National Hospital eke oya wayasa wadi , nikan docala godak podi untai, postgraduate exam karana ungei age wada gahala kalin maru wenawalu. Uwa pawala denna be mata.

    Ube wife doc nisa uba rationalize karaganna hadanawa. I won't tell anything against but docala minissunta pus part daanne nadda kiyala ubama hithala balapanko
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    යන්න පුළුවන් එකා ල යනවා බං, රටට ආදරේ කියලා කව්රුත් ඉන්නේ නෑ මේ රටේ. Aus ගියත් ලංකාවේ වගේ ලක්ෂ 40 50 ගන්න බෑ කියලා උන් දන්නවා. ඒකයි රටට ආදරේ යි වගේ ඉන්නේ මෙහෙ ලොකු scene එක දාගෙන.

    ලක්ෂ 40, 50 ට වඩා ගන්න ඩොකාලා මෙහේ ඕන තරම් ඉන්නවා මම පුද්ගලිකවම දන්න. ඒ නිසා නොදන්න ඒව කියන්න එපා බං. ඒ specialist ලත් නෙවෙයි ලංකාවෙ නම් සාමාන්‍ය PP එකක් කරන දොස්තරලා. මෙහේ ඒගොල්ලන්ට කියන්නෙ GP(General Practitioner) කියලා. පොඩ්ඩක් හොයල බලන්න GP ලගේ ආදායම ගැන. :D

    Oya tika kiwwe mage yaluwek. U specialist kenek wenna igenaganna exam iwara kenek Surgical side eken. U nam kiyana vidihata National Hospital eke oya wayasa wadi , nikan docala godak podi untai, postgraduate exam karana ungei age wada gahala kalin maru wenawalu. Uwa pawala denna be mata.

    Ube wife doc nisa uba rationalize karaganna hadanawa. I won't tell anything against but docala minissunta pus part daanne nadda kiyala ubama hithala balapanko

    ඉතින් ඔය උබ කියන කතාව ඩොකාල , ඩොකාල අතර එකක්නේ. ඉන්ටර්න් ඉන්න ඩොකාල පිට ඊට උඩින් ඉන්න එවුන් ඔක්කොම වැඩ දානවා. ඊළඟට ඉන්න SHO ලට ඊට උඩින් ඉන්න උන් පුලුවන් තරම් වැඩ දානවා. ඒක උනුත් දැනගන්න ඕන හදාගන්න. නීතියෙන් ලස්සනට කරන්න පුලුවන් හරි නීතිය හදන්න පුලුවන් කට්ටියක් ආවනම්. ඩොකාලගෙ ඇතුලෙ ඔය කල්චර් එක අන්තිම අප්පිරියයි මට. නමුත් උන්ව එළවීම ඒකට විසඳුම නෙවෙයි.

    උබ හිතන්නෙ ලංකාවෙ ඩොකාල බහුතරයක් රට දාල ගියාම ඒක හැදෙයි කියලද? ඒක හැදෙන්නෙ නෑ බන් එහෙම. තිබුණටත් වඩා කෙළවෙන එක නම් වේවි.

    මම වයිෆ් හිටපු නිසා ඒ පැත්තට කතා කරන්නෙ නෑ. නමුත් උබ නොදන්න පැත්තක් තියෙනවනේ. අන්න ඒකයි මම කියන්නෙ. ඕක හරියටම මම උබ වැඩ කරන කොම්පැනිය ඇතුලෙ කතා මම උබට කියනව වගේ. (අහන් ඉන්න උබට තේරේවි එතකොට ඕක හරියටම ) :)

    eg: උබල හොර ඕටී දාන්නෙ කොහොමද, පොඩි එකෙක්ගෙ ඇඟේ වැඩ ටික ගහල කලින් පැනල යන්නෙ කොහොමද, බ්ලා බ්ලා... :D
    ------ Post added on Jun 24, 2022 at 10:20 AM
     
    Last edited:

    Lankawa wage rataka neethi kohonada ban hariyata implement wenne. Ehema wenawanam meka diyunu wela.

    Mama hithana viduhata it's just a jib and they are paid for it.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Lankawa wage rataka neethi kohonada ban hariyata implement wenne. Ehema wenawanam meka diyunu wela.

    Mama hithana viduhata it's just a jib and they are paid for it.

    ඒකට ඉතින් උබත් වගකියන්න ඕන. මොකද උබ බලන්නෙත් ඒක හදන්න නෙවෙයිනේ.
    උබ බලන්නෙත් ඩොකාලගෙන් පළිගන්න විතරයි.

    මම කියන්නෙ ඔය ඔක්කොම රටේ සිස්ටම් එකේ අවුල. නීතියෙ අවුල. ඩොකාලගෙ වත්, CEB ඉන්ජගෙ වත්, පෙට්‍රෝලියම් ඉන්න එකෙක්ගෙ වත් අවුලම නෙවෙයි.
    එකෙක් දෙකෙක් විතරක් ප්‍රෙෂර් කරල ඒක හදන්න යන්න බෑ ෂුවර්. ඒක තමයි ඔය උන් එකට එකතු වෙන්නෙ. හදනව නම් ඔක්කොම කැපකිරීම් කරන්න ඕන. ඒ කරනකොට හැමෝටම අමාරු වෙනවා.

    උදාහරණයක් විදියට ඩොකාලට ලැබිය යුතු දීමනා කපපු එකට මම සම්පූර්ණ විරුද්ධයි. ඒකට විරුද්ධව උන් නැගී ඉන්නව නම් ඒකට පක්ෂයි. ඉස්සරහට දීමනා කපනව කිව්වම අදාළ දීමනා දෙන වැඩ වලින් ඈත් වෙනවා කිව්වම ඒකටත් පක්ෂයි. ගෙවන්නෙ නැත්නම් කරන්න ඕන නෑනෙ. හැබැයි කරපු ඒවට ගෙවන්න ඕන.

    ආණ්ඩුවෙ වියදම් අඩු කරන්න ඕන නම් ඒක විදායක ශ්‍රේණියෙ හැමෝගෙම අඩු කරගෙන එන්න ඕන. හැමෝටම එකම වැටුප් ක්‍රමයක් තියෙන්න ඕන.

    මේ කතාව වැරදියි. OT දෙනවා පැය 120කට සීමා කරලා.

    නෑ මම ආපහු කියනව ඒක වැරදියි කියලා. හොඳට හොයල එන්න මචන්.
    OT කතාවත් වැරදියි. 120 කතාවත් වැරදියි.
    ------ Post added on Jun 24, 2022 at 10:42 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Wife ge pass ekenda ? 😅
    වයිපරේ වැඩට දාන්න යන්න උනොත් නම් පාස් ලබ්බෙන් ගහනව තාම නම් ගැහුවෙ නෑ.
    ප.ලි : වයිපරෙයි මායි දෙන්නම බස් + ට්‍රේන් එකේ වැඩට යන්නෙ ඒක නිසා වාහනේ පැත්තක තියෙන්නෙ තෙල් නැතුව :P :rofl:
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඒකට ඉතින් උබත් වගකියන්න ඕන. මොකද උබ බලන්නෙත් ඒක හදන්න නෙවෙයිනේ.
    උබ බලන්නෙත් ඩොකාලගෙන් පළිගන්න විතරයි.

    මම කියන්නෙ ඔය ඔක්කොම රටේ සිස්ටම් එකේ අවුල. නීතියෙ අවුල. ඩොකාලගෙ වත්, CEB ඉන්ජගෙ වත්, පෙට්‍රෝලියම් ඉන්න එකෙක්ගෙ වත් අවුලම නෙවෙයි.
    එකෙක් දෙකෙක් විතරක් ප්‍රෙෂර් කරල ඒක හදන්න යන්න බෑ ෂුවර්. ඒක තමයි ඔය උන් එකට එකතු වෙන්නෙ. හදනව නම් ඔක්කොම කැපකිරීම් කරන්න ඕන. ඒ කරනකොට හැමෝටම අමාරු වෙනවා.

    උදාහරණයක් විදියට ඩොකාලට ලැබිය යුතු දීමනා කපපු එකට මම සම්පූර්ණ විරුද්ධයි. ඒකට විරුද්ධව උන් නැගී ඉන්නව නම් ඒකට පක්ෂයි. ඉස්සරහට දීමනා කපනව කිව්වම අදාළ දීමනා දෙන වැඩ වලින් ඈත් වෙනවා කිව්වම ඒකටත් පක්ෂයි. ගෙවන්නෙ නැත්නම් කරන්න ඕන නෑනෙ. හැබැයි කරපු ඒවට ගෙවන්න ඕන.

    ආණ්ඩුවෙ වියදම් අඩු කරන්න ඕන නම් ඒක විදායක ශ්‍රේණියෙ හැමෝගෙම අඩු කරගෙන එන්න ඕන. හැමෝටම එකම වැටුප් ක්‍රමයක් තියෙන්න ඕන.
    Lankawe hama gov servant majority ayage loku attitude awulak tiyenawa bro. Doctors la unath ehemai. Nurselata sama saukya pita geddi, degree geddi stike kale un neda? Unta waraprasada one anik unta waraprasada dunnoth tamau awula.

    E wage kugaka set ekakata polim pannala thel gassawannath oneda? Foreign countries wala mona job ekakwath loku ne equal. Lankawata mehema wenna eka hethuwak equality nathi kama.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,837
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මම ආපහු කියනව ඒක වැරදියි කියලා. හොඳට හොයල එන්න මචන්.
    OT කතාවත් වැරදියි. 120 කතාවත් වැරදියි.
    https://srilanka.factcrescendo.com/...slip-shared-with-a-misleading-interpretation/

    1656048466918.png

    ඒ කියන්නෙ මේ කතාව වැරදිද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe hama gov servant majority ayage loku attitude awulak tiyenawa bro. Doctors la unath ehemai. Nurselata sama saukya pita geddi, degree geddi stike kale un neda? Unta waraprasada one anik unta waraprasada dunnoth tamau awula.

    E wage kugaka set ekakata polim pannala thel gassawannath oneda? Foreign countries wala mona job ekakwath loku ne equal. Lankawata mehema wenna eka hethuwak equality nathi kama.

    එක මචන් එක තැනකින් විතරක් හදන්න පුලුවන් එකක් නෙවෙයි. දැන් ඔය දොස්තරල ටික ගැන කියල තියෙන කතා වලට වඩා වැඩි සේවයක් ඒ අයගෙන් වෙනවා. එහෙම නැති කීප දෙනෙක් ඉන්න පුලුවන්. ඒ නිසා උන් අකුරට වැඩ කරන්න ගත්තොත් ඒක තේරේවි හොඳට. ඔය මිනිස්සුන්ට නිවාඩුවක් වත් දෙන්නෙ නෑ ඉස්පිරිතාල වලින් ස්ටාෆ් මදි කියලා. එතකොට ගන්න පුලුවන් නිවාඩු තියාගෙනත් ඒව ගන්න බැරුව කරන ටිකට කියන ඕන "ජනතාව වෙනුවෙන් කරන සේවය" කියලා.

    නෑ ඔය කතාව හරි. ඔය තියෙන්නෙ Extra Duty allowance නෙ. OT නෙවෙයිනෙ.

    OT = ED නම් ඇයි ඒක OT නොකර ED කියල දෙන්නෙ?

    ------ Post added on Jun 24, 2022 at 11:11 AM
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    pay slip eke nam OT kiyala danne
    Ehemada ? 🙃

    එක මචන් එක තැනකින් විතරක් හදන්න පුලුවන් එකක් නෙවෙයි. දැන් ඔය දොස්තරල ටික ගැන කියල තියෙන කතා වලට වඩා වැඩි සේවයක් ඒ අයගෙන් වෙනවා. එහෙම නැති කීප දෙනෙක් ඉන්න පුලුවන්. ඒ නිසා උන් අකුරට වැඩ කරන්න ගත්තොත් ඒක තේරේවි හොඳට. ඔය මිනිස්සුන්ට නිවාඩුවක් වත් දෙන්නෙ නෑ ඉස්පිරිතාල වලින් ස්ටාෆ් මදි කියලා. එතකොට ගන්න පුලුවන් නිවාඩු තියාගෙනත් ඒව ගන්න බැරුව කරන ටිකට කියන ඕන "ජනතාව වෙනුවෙන් කරන සේවය" කියලා.

    නෑ ඔය කතාව හරි. ඔය තියෙන්නෙ Extra Duty allowance නෙ. OT නෙවෙයිනෙ.

    OT = ED නම් ඇයි ඒක OT නොකර ED කියල දෙන්නෙ?

    ------ Post added on Jun 24, 2022 at 11:11 AM
    Janathawata sewayak karanawanam ay ban padiyak denne.
    ------ Post added on Jun 24, 2022 at 11:12 AM