How many doctors will be hit

topkollek

Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,850
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ ඔය කතාව හරි. ඔය තියෙන්නෙ Extra Duty allowance නෙ. OT නෙවෙයිනෙ.

    OT = ED නම් ඇයි ඒක OT නොකර ED කියල දෙන්නෙ?

    මගේ කමෙන්ට් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මොකක් හරි ඇරියස් එකක් තියනව කියල දොස්තරලා ගැන. එහෙම එකක් නෑ. OT නෑ කියල කියපු එක වැරදියි කියල විතරයි මම තර්ක කරන්නෙ.

    මේ ආණ්ඩුවෙන් දීපු payslip එක ෆේක් එකක් නෙවෙයි.(taken from my previous link).
    ඕකට OT නොකිය වෙන නමක් කිව්වට ඕක ගණන් හදන්නෙ OT විදිහටම තමයි. OT වෙනුවට වෙන නමක් දාගන්න වැඩ වර්ජනයකුත් කරද මන්ද :-D

    img_620f6ba7bfefd.png
     
    • Like
    Reactions: Champ HB

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    සීඊබී උන්ට පයිරිටි දීපල්ලා. උන් නැති උනොත් දොස්තරුන්ට පෝර්න් එකේ ටෝච් ගහන් තමයි ලෙඩ්ඩු බලන්න වෙන්නෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මගේ කමෙන්ට් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මොකක් හරි ඇරියස් එකක් තියනව කියල දොස්තරලා ගැන. එහෙම එකක් නෑ. OT නෑ කියල කියපු එක වැරදියි කියල විතරයි මම තර්ක කරන්නෙ.

    මේ ආණ්ඩුවෙන් දීපු payslip එක ෆේක් එකක් නෙවෙයි.(taken from my previous link).
    ඕකට OT නොකිය වෙන නමක් කිව්වට ඕක ගණන් හදන්නෙ OT විදිහටම තමයි. OT වෙනුවට වෙන නමක් දාගන්න වැඩ වර්ජනයකුත් කරද මන්ද :-D

    img_620f6ba7bfefd.png
    ඕටී ලක්ස 2.5ක් නම් වෙන්න බෑ බන්
    ඕක මාස දෙක තුනක ඇරියස් ඕටී එකක් වෙන්න පුලුවන් :rolleyes:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    මගේ කමෙන්ට් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මට මොකක් හරි ඇරියස් එකක් තියනව කියල දොස්තරලා ගැන. එහෙම එකක් නෑ. OT නෑ කියල කියපු එක වැරදියි කියල විතරයි මම තර්ක කරන්නෙ.

    මේ ආණ්ඩුවෙන් දීපු payslip එක ෆේක් එකක් නෙවෙයි.(taken from my previous link).
    ඕකට OT නොකිය වෙන නමක් කිව්වට ඕක ගණන් හදන්නෙ OT විදිහටම තමයි. OT වෙනුවට වෙන නමක් දාගන්න වැඩ වර්ජනයකුත් කරද මන්ද :-D

    img_620f6ba7bfefd.png

    ඔය වරද්දගෙන තියෙන එක තැනක් පෙන්නුවේ. ඇයි ඒගොල්ලොන්ට OT නොදී දෙන්නෙ ED කියල ඒගොල්ලො තර්ක කරනවා. අනිත් එකම ලෙවල් එකේ රජයේ සේවකයන්ට පඩි දෙන විදියට නෙවෙයි ඒගොල්ලොන්ට පඩි දෙන්නෙ. එක එකාට එක එක විදි හදල අවුලක් හදල දැන් කෙලෝගෙන ඉන්නෙ. ඔය ප්‍රශ්න වලට මුල හදල තියෙන එක තැනක් ඕක. ඔය නයි රෙද්ද අස්සෙ ඉල්ලන් දාගත්තුවා. ඒකට දොස්තර ලත් වගකියන්න ඕන තමයි. නමුත් නීති හදන්නෙ ඒගොල්ලො නෙවෙයිනේ. ඒ නිසා වරද ඒගොල්ලොන්ට දාන්න බෑ.

    දැන් ඔය ලක්ෂ ගානක් කියල පෙන්නන්න හදනවා. ඇත්තටම ඒක කරල තියෙන්නෙ මාස ගානක් නොදී ඉඳල එකපාර දීලා. ඒ වැඩේ හරිද? එතකොට ඊළඟ පහුගිය කාලෙ ED කරපුවට කපපු එක හරිද? ඕක තේරෙන්න මේව හරි කියන අයගෙ පඩි වලිනුත් කීයක් හරි කපල දාන්න ඕන. අන්න ඊට පස්සෙ කතා කරන්න ඕන.

    අනිත් අතට ED වලට ගෙවන්නෙ නැත්තන් ED කරන්න ඕනද?

    Yana ekamai thiyenne ehedi 12 hours wada karapanko,suddongen banum ahala, charter wela thama Inna wenne.

    මේ ඉන්නෙ ලංකාවෙ ලොන්ත පකීර්ලා. උබ මොන රටේද මචන් එහෙම වැඩ කරේ කියපන්කො මුලින්ම. ඊට පස්සෙ විස්තර කතා කරමු. :lol:
    ------ Post added on Jun 24, 2022 at 2:00 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ලක්ෂ 40, 50 ට වඩා ගන්න ඩොකාලා මෙහේ ඕන තරම් ඉන්නවා මම පුද්ගලිකවම දන්න. ඒ නිසා නොදන්න ඒව කියන්න එපා බං. ඒ specialist ලත් නෙවෙයි ලංකාවෙ නම් සාමාන්‍ය PP එකක් කරන දොස්තරලා. මෙහේ ඒගොල්ලන්ට කියන්නෙ GP(General Practitioner) කියලා. පොඩ්ඩක් හොයල බලන්න GP ලගේ ආදායම ගැන. :D

    ------ Post added on Jun 24, 2022 at 10:20 AM

    මෙහෙ කියන්නේ GP කියලා? 🤭🤭
    හැම තැනම කියන්නේ GP තමයි බං උඹේ රටේ කියලා වෙනසක් නෑ ලොල්.

    මම දැන් අවුරුදු 2014 ඉඳලා netherlands ඉන්නේ බං, ලංකාවට එනවා නිතරම ඒ නිසා ලංකාවේ හැටිත් දන්නවා. "මගේ රටේ මෙහෙමයි ලංකාවේ මෙහෙමයි" කියලා ගොං කතා කියන්න හදන්න එපා. මගේ ex-gf මෙහෙ වැඩ කරා suburban හොස්පිටල් ඒකක (Delft). මෙහෙ පඩි ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. මගේ business වලින් මම eeta වඩා හොයලා තියෙනවා. ලංකාවේ ඔලුව උදුම්මාගත්ත එකල ඉන්නවා minimum 4 million ගන්නවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒත් පොර ටෝක් දෙද්දී තමයි මළ පනින්නේ.
     
    • Haha
    Reactions: shenat

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    මෙහෙ තරම් junior doctors ලට senior doctors (consultants, MO, SHO) එවුන් බනින රටක් තව නැ සමහර එවුන් මුලු staff එක ඉස්සරහ බනින්නේ. student කාලේ එහෙමත් එහෙම තාම ward එකේ Bed අස්සටත් දානවා. Foreign training giya consultant ලා කියන්නේ එහෙදි වැඩ කරද්දි consultant ලා sir කියලා කියන්නත් එපා කියනවාලු
     
    මම කිව්වෙ ලංකාවෙ එහෙම නෑ කියලා. ලංකාවෙ නං කියනව ඇහිල නෑ කවුරුවත්. නිකන්ම ඩොක්ටර් කියලනේ කියන්නෙ. උබ එහෙනම් ලොකු පොරක් වෙන්න ඇති ලංකාවෙ. වැඩිපුර ලොකු පොරවල්නෙ ඉන්නෙ. 🤭

    නෙදර්ලන්ඩ් එහෙම නම් ඒ වගේ නෙවෙයි බං හැම රටම. ඒ නිසා එහෙම හිතන් ඉන්න එපා. :lol: මම කිව්වෙ මෙහේ (Australia) වල තත්වෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    මෙහෙ තරම් junior doctors ලට senior doctors (consultants, MO, SHO) එවුන් බනින රටක් තව නැ සමහර එවුන් මුලු staff එක ඉස්සරහ බනින්නේ. student කාලේ එහෙමත් එහෙම තාම ward එකේ Bed අස්සටත් දානවා. Foreign training giya consultant ලා කියන්නේ එහෙදි වැඩ කරද්දි consultant ලා sir කියලා කියන්නත් එපා කියනවාලු
    ඒ අරියස්ද ලෙඩ්ඩු පිටින් අරින්නෙ? මෙහෙ තරම් ලෙඩ්ඩුයි උන්ගෙ ගෙවල් වලින් ආපු අයයි දොස්තරුන්ගෙන් බැනුම් අහන්නෙ නැතුව ඇති.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,841
    1
    56,850
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වරද්දගෙන තියෙන එක තැනක් පෙන්නුවේ. ඇයි ඒගොල්ලොන්ට OT නොදී දෙන්නෙ ED කියල ඒගොල්ලො තර්ක කරනවා. අනිත් එකම ලෙවල් එකේ රජයේ සේවකයන්ට පඩි දෙන විදියට නෙවෙයි ඒගොල්ලොන්ට පඩි දෙන්නෙ. එක එකාට එක එක විදි හදල අවුලක් හදල දැන් කෙලෝගෙන ඉන්නෙ. ඔය ප්‍රශ්න වලට මුල හදල තියෙන එක තැනක් ඕක. ඔය නයි රෙද්ද අස්සෙ ඉල්ලන් දාගත්තුවා. ඒකට දොස්තර ලත් වගකියන්න ඕන තමයි. නමුත් නීති හදන්නෙ ඒගොල්ලො නෙවෙයිනේ. ඒ නිසා වරද ඒගොල්ලොන්ට දාන්න බෑ.

    දැන් ඔය ලක්ෂ ගානක් කියල පෙන්නන්න හදනවා. ඇත්තටම ඒක කරල තියෙන්නෙ මාස ගානක් නොදී ඉඳල එකපාර දීලා. ඒ වැඩේ හරිද? එතකොට ඊළඟ පහුගිය කාලෙ ED කරපුවට කපපු එක හරිද? ඕක තේරෙන්න මේව හරි කියන අයගෙ පඩි වලිනුත් කීයක් හරි කපල දාන්න ඕන. අන්න ඊට පස්සෙ කතා කරන්න ඕන.

    අනිත් අතට ED වලට ගෙවන්නෙ නැත්තන් ED කරන්න ඕනද?

    මතකද ඉස්සර (90's) දොස්තරලා පඩි වැඩිකරගන්න සැහෙන්න ස්ට්‍රයික් කරා. එතකොට උන්ට බේසික් වැඩිකරාම නර්ස්ල ස්ට්‍රයික් කරනවා. නර්ස්ලට බේසික් වැඩිකරාම ආයෙත් දොස්තරලා ස්ට්‍රයික් කරා. ඊටපස්සේ ජනතාව පෙලන්න පුළුවන් බලයක් තිබුන අනෙක් රජයේ සේවකයො ස්ට්‍රයික් කරා. මේක ඉවර නොවෙන ලූප් එකක් වගේ.

    මේකට අන්තිමට දීපු විසඳුම බේසික් එක වැඩි නොකර දීමනා දෙන එක. අර විදුලි මනු කියවන්නන්ට නිවැරදිව මනු කියවීමට දීමනාවක් දෙනවා වගේ. ඔය නාඩගම් වෙලා සැහෙන කාලයක් ගිහින් දැන්.

    දැන් බැලුවම ඔය සමහර දීමනා හා ඒවාට දාපු නම් තනිකරම විහිළුවක්. ED, OT කියන්නෙත් එහෙම විහිලු නම් දෙකක්. දොස්තරලට ED වැඩිකරා කියල නර්ස්ලට OT ඉල්ලන්න බෑ. නර්ස්ලට OT වැඩිකරා කියල දොස්තරලට ED වැඩිකරලා ඉල්ලන්න බෑ.

    මගේ මතය කාට උනත් දැනුමට සේවයට සරිලන වැටුපක් ගෙවන්න ඕනෙ කියන එක.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    ඒ අරියස්ද ලෙඩ්ඩු පිටින් අරින්නෙ? මෙහෙ තරම් ලෙඩ්ඩුයි උන්ගෙ ගෙවල් වලින් ආපු අයයි දොස්තරුන්ගෙන් බැනුම් අහන්නෙ නැතුව ඇති.
    මන් කියන්නේ නැ එහෙම එවුන් නැ කියලා හැබැයි ඇත්තටම බැලුවොත් බහුතරයක් එහෙම නැ අර විඳියට කරන උන් නිසා ඒක කපිල පේනවා එහෙම කරන උන් වරදි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    මන් කියන්නේ නැ එහෙම එවුන් නැ කියලා හැබැයි ඇත්තටම බැලුවොත් බහුතරයක් එහෙම නැ අර විඳියට කරන උන් නිසා ඒක කපිල පේනවා එහෙම කරන උන් වරදි.
    බහුතර කතන්දරේ නම් කොහොමද කියන්න දන්නෙ නෑ. ඒත් ලොකු එවුන් පුස් පාට් දානකොට පොඩි උන් කට වහන් බලන් ඉන්නවා. උන් ඒවා බලන් ඉඳලා ඉගෙනගෙන අසරණ ලෙඩ්ඩුන්ට පුස් පාට් දානවා. අන්තිමේදි කරුණාවෙන් කතා කරලා බෙහෙත් කරන එකාව හැමෝම කපනවා.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Tomorrow, how many doctors will be hit?

    Tomorrow is the day allocated for them to get filled their tanks. Still, long queues due to the unavailability of fuel in many sheds.

    What will you do , if they get the priority tomorrow though you are waiting in queues for hours.

    If I will be there I'd hit one of them for sure.
    Dumb fernando
    If you cover up all the emergency needs the doctors will be very happy to wait in a line and get petrol.
    People like you are the ones say "get a wife and make children" type pora talks 😅
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    දැන් යන උනුත් ඉක්මනටම යන්න බලනවා මත් එක්ක intern කරපු 16 න් 5 දෙනෙක් දැනටමත් ගිහින් තියෙන්නේ 2 uk, 2 Australia, 1 oman. මට transfer යන්න විඳියකුත් නැ එන්න හිටපු එකත් oman ගිහින්. ඉන්න consultant යන්නත් බලනව new zealand next month working visa දානවා PR September දෙනව
    https://www.immigration.govt.nz/new...on/work-and-employment/green-list-occupations
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    දැන් යන උනුත් ඉක්මනටම යන්න බලනවා මත් එක්ක intern කරපු 16 න් 5 දෙනෙක් දැනටමත් ගිහින් තියෙන්නේ 2 uk, 2 Australia, 1 oman. මට transfer යන්න විඳියකුත් නැ එන්න හිටපු එකත් oman ගිහින්. ඉන්න consultant යන්නත් බලනව new zealand next month working visa දානවා PR September දෙනව
    https://www.immigration.govt.nz/new...on/work-and-employment/green-list-occupations

    මේ කතාව හරි. බහුතරය යන්නෙ එක්කො UK එක්කො Australia. මම දන්නව එන්න/මේ ළඟදි ආපු exam කරන 10 කට වඩා.