How many elakirianz have u met personally ? - episode 2

kputha

Member
May 5, 2012
5,534
240
0
ගයාන් කුවෙට් ඔටු හිපාටුව තමා.

උබත් කුවෙට් වලද බන් ඉන්නෙ?:rolleyes: පොර ආගිය අතක් නැහැ නෙද?:eek:
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබට කාවවත් සෙට් වෙලා නැද්ද? කුකුලොහ්:P

    මට කීපදෙනෙක් හමුවෙලා තියෙනව. ජීනා මැඩම්ගෙ පොට් එක පෙන්නන්න ගියා දවසක් අපෙ ඔටු සහෝදරයට. තව මහේෂ් අය්යව කොල්ලුපිටිය මැක්සිස් එක බලන්න එක්ක ගියා. තව... ඇමෙසින්ට සිරිකොත පෙන්නන්ට ගියා. :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට කීපදෙනෙක් හමුවෙලා තියෙනව. ජීනා මැඩම්ගෙ පොට් එක පෙන්නන්න ගියා දවසක් අපෙ ඔටු සහෝදරයට. තව මහේෂ් අය්යව කොල්ලුපිටිය මැක්සිස් එක බලන්න එක්ක ගියා. තව... ඇමෙසින්ට සිරිකොත පෙන්නන්ට ගියා. :yes:
    උබ සංචාරක මග පෙන්වන්නෙක්ද? බන් :cool: එල එල මෙ දවස්වල කැපිල්ල හොදයි නෙද හොටල් පිරිලාලු අයි ටි ඇන් එකෙ කියන්නෙ:rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබත් කුවෙට් වලද බන් ඉන්නෙ?:rolleyes: පොර ආගිය අතක් නැහැ නෙද?:eek:

    නැ. උ වරක් කොළඹ ආවා වයිෆ් නැතුව. දෙන්න එහෙ ඉද්දි දිනපතා යෝග කරනවලු. මෙහෙ ඇවත් පාර්නර් කෙනෙක් නැතුව උන්න නිසා මම අක්කි කෙනෙක් සෙට් කරලා දුන්නා යෝග කරන්න.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුට කෙල්ලො හම්බ උනාද දන්නෙ නැහැ එත් අවුලකුත් නැහැ මුගෙන් කොල්ලන්ටනෙ බෙරෙන්න බැරි:rofl:
    හත් ඉලව්වෙ මුත් එහෙමද යකො එලකිරිය සමනල අඩවියක්නෙ :rolleyes::baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lihrox
    lakshan0000

    ada dat kibulawa meet wenna yanna hitiya, podi wadak nisa yanna bari una, next week yanna inne.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උබ සංචාරක මග පෙන්වන්නෙක්ද? බන් :cool: එල එල මෙ දවස්වල කැපිල්ල හොදයි නෙද හොටල් පිරිලාලු අයි ටි ඇන් එකෙ කියන්නෙ:rofl:

    නැ. මම මග වැරදුනු අනාතයොන්ට මග පෙන්වනව. ඒකයි සහො මනුස්ස කම කියන්නෙ. :love: මෙ දවස්වල කැපිල්ල කෙසෙ වෙතත් දෙසැම්බරෙන් පස්සෙ කොළඹ ඉලෙක්ෂන් එනව. කැපිල්ල තියෙයි එහ් කාලෙට. :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැ. උ වරක් කොළඹ ආවා වයිෆ් නැතුව. දෙන්න එහෙ ඉද්දි දිනපතා යෝග කරනවලු. මෙහෙ ඇවත් පාර්නර් කෙනෙක් නැතුව උන්න නිසා මම අක්කි කෙනෙක් සෙට් කරලා දුන්නා යෝග කරන්න.
    කො බන් මෙ ඔටු කිටියා පෙන්න නැත්තෙ මොකො
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කො බන් මෙ ඔටු කිටියා පෙන්න නැත්තෙ මොකො

    උ මෙ දවස්වල වෙනසකටත් එක්ක මෑන් ඉන් ද මාස්ක් වෙලා එළකිරියෙ සැරිසරනවලු. බුර්කාවක් එහෙම දාගෙන. ඒ නිසා අඳුරන්න බෑලු. iykwim :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැ. උ වරක් කොළඹ ආවා වයිෆ් නැතුව. දෙන්න එහෙ ඉද්දි දිනපතා යෝග කරනවලු. මෙහෙ ඇවත් පාර්නර් කෙනෙක් නැතුව උන්න නිසා මම අක්කි කෙනෙක් සෙට් කරලා දුන්නා යෝග කරන්න.
    :rofl::rofl: අෆ්ෆා ඔටුවා කෙලින්න ඇති යමරෙට අරාබියෙනම් ඉන්නෙ තෙලෙත් ඇති අනික ගෙදර
    කැම එපා වෙලානෙ ඉන්නෙ කසාද බැදලා ඉන්න උන් හැමොටමම :P
    හත් ඉලව්වෙ මුත් එහෙමද යකො එලකිරිය සමනල අඩවියක්නෙ :rolleyes::baffled:
    :rofl: අෆො ප්‍රසිද්ද රහසක් උබ මුගෙයි අර සස්ලිට්ද මොකාද කියන එකාගෙයි හුට පටෙ දන්නෙ නැද්ද?:sorry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නැ. මම මග වැරදුනු අනාතයොන්ට මග පෙන්වනව. ඒකයි සහො මනුස්ස කම කියන්නෙ. :love: මෙ දවස්වල කැපිල්ල කෙසෙ වෙතත් දෙසැම්බරෙන් පස්සෙ කොළඹ ඉලෙක්ෂන් එනව. කැපිල්ල තියෙයි එහ් කාලෙට. :rofl:
    :rofl: අඩො ආන්ඩුවට වැඩ කරලා වැඩක් නැහැ බන් දුශනය වැඩියි අපෙ රනිල් සර්ට සප් එකක් දියන් මචන් රට හදන්න ඔනනම් :dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :rofl::rofl: අෆ්ෆා ඔටුවා කෙලින්න ඇති යමරෙට අරාබියෙනම් ඉන්නෙ තෙලෙත් ඇති අනික ගෙදර කැම එපා වෙලානෙ ඉන්නෙ කසාද බැදලා ඉන්න උන් හැමොටමම :P

    උ හොඳ එකා. උ කරන්නෙ ඉන්දියන් ස්ටයිල් එකෙ සංසර්ගෝ යෝගෝ. ගතට, මනසට දෙකටම සුව ගෙන දෙනව. හරියට කළොත් මාස අට නවයක් ඇතුලත ප්‍රථිඵල ලැබෙනව. :D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :rofl: අඩො ආන්ඩුවට වැඩ කරලා වැඩක් නැහැ බන් දුශනය වැඩියි අපෙ රනිල් සර්ට සප් එකක් දියන් මචන් රට හදන්න ඔනනම් :dull:

    ඔවු සහො කියන කතාවත් ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහතා තරම් ඉදිරි දැක්මක් තියෙන පුරුසයෙක් මුලු ලංකාවෙම නැ.

    http://farm1.staticflickr.com/21/26058881_9b7e56a971.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl: අෆො ප්‍රසිද්ද රහසක් උබ මුගෙයි අර සස්ලිට්ද මොකාද කියන එකාගෙයි හුට පටෙ දන්නෙ නැද්ද?:sorry:
    සස්ලිට් කාරයා ලගදි බැන්දා නේද බන් ඒ අස්සෙ මෙවත් කරනවද හපොඔඔඔඔ මුන් නම් තියන්න වටින්නෙ නැ :sorry::angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උ හොඳ එකා. උ කරන්නෙ ඉන්දියන් ස්ටයිල් එකෙ සංසර්ගෝ යෝගෝ. ගතට, මනසට දෙකටම සුව ගෙන දෙනව. හරියට කළොත් මාස අට නවයක් ඇතුලත ප්‍රථිඵල ලැබෙනව. :D

    ඔව් ඔව් හොද එකා තම්යි එ උනාට ජරා කටක් තියෙන්නෙ ඔකට:sorry: කෙටියෙන් කිවුවොත් ක්‍රාම සුත්‍ර නෙහ්?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔවු සහො කියන කතාවත් ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහතා තරම් ඉදිරි දැක්මක් තියෙන පුරුසයෙක් මුලු ලංකාවෙම නැ.

    http://farm1.staticflickr.com/21/26058881_9b7e56a971.jpg
    :dull:

    සස්ලිට් කාරයා ලගදි බැන්දා නේද බන් ඒ අස්සෙ මෙවත් කරනවද හපොඔඔඔඔ මුන් නම් තියන්න වටින්නෙ නැ :sorry::angry:
    :rofl::rofl:

    කුමා මොසිල්ලා 2
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සස්ලිට් කාරයා ලගදි බැන්දා නේද බන් ඒ අස්සෙ මෙවත් කරනවද හපොඔඔඔඔ මුන් නම් තියන්න වටින්නෙ නැ :sorry::angry:

    මට ආරංචි උබ මෙ ලඟදි ජාතික මට්ටමෙ ලොකු සර්ජරි එකක් කළයි කියල.