How much do you pay for rent?

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
මරුසිරා;23459045 said:
ලංකාවේ රුපියල් වලින් නම් ඉතින් 120000 විතර
size එක කොච්චරක්ද?

15000i. kitchen ekak naha.kalin wathura aweth hujja karanawa wage.eeta passe nam eka hadala dunna.:lol:..thalahena paththe..ge hadanakan hitiye ehe thama.api awata passe u kiwwa 22000kata dunna kiyala aththada danne naha habayi.oven eka wage rasneyi.uda thattuwak.

size එක කොච්චරක්ද?
රූම් එකක්ද?
 
errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රෙන්ට් ඒකට ඉන්න එක ලංකාවෙත් ලාබයි ගෙවල් වලට යට කරන සල්ලි කන්දරාව බැලුවම
    අනික දැන් ගෙයක් හදන්න බැ ලක්ෂ 70ක් වත් නැතිව ඒ සල්ලි ටික තියාගෙන fd කලත් වෙන ආයෝජනයක් කලත් පාඩු නැ නෙ
    ගෙදරක් නඩත්තු කරන්නත් ලේසි නැ නෙ ඉතින් කැඩෙන බිදෙන ඒවා හදන්න ඕන වියදම් weda
    කුලියට ඉන්න එක හැමතින්ම ලාබයි
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රෙන්ට් ඒකට ඉන්න එක ලංකාවෙත් ලාබයි ගෙවල් වලට යට කරන සල්ලි කන්දරාව බැලුවම
    අනික දැන් ගෙයක් හදන්න බැ ලක්ෂ 70ක් වත් නැතිව ඒ සල්ලි ටික තියාගෙන fd කලත් වෙන ආයෝජනයක් කලත් පාඩු නැ නෙ
    ගෙදරක් නඩත්තු කරන්නත් ලේසි නැ නෙ ඉතින් කැඩෙන බිදෙන ඒවා හදන්න ඕන වියදම් weda
    කුලියට ඉන්න එක හැමතින්ම ලාබයි

    Godak US wage un homeless wenne oya concept eka nisa tama. :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    රෙන්ට් ඒකට ඉන්න එක ලංකාවෙත් ලාබයි ගෙවල් වලට යට කරන සල්ලි කන්දරාව බැලුවම
    අනික දැන් ගෙයක් හදන්න බැ ලක්ෂ 70ක් වත් නැතිව ඒ සල්ලි ටික තියාගෙන fd කලත් වෙන ආයෝජනයක් කලත් පාඩු නැ නෙ
    ගෙදරක් නඩත්තු කරන්නත් ලේසි නැ නෙ ඉතින් කැඩෙන බිදෙන ඒවා හදන්න ඕන වියදම් weda
    කුලියට ඉන්න එක හැමතින්ම ලාබයි

    Everyone should have a permanent place they can call home :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ජපන් යෙන් 35,000 (35,000 x 1.46 රුපියල් 51,100). මම මේකෙ ඉන්නෙ 2014 ඉඳන්. ඒකයි අඩු. නැත්තං 50,000ක් වත්, කියනව. යොකොහමා ඉඳල විනාඩි 12.

    1R, 1K, 1LDK, 2DK ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    රෙන්ට් ඒකට ඉන්න එක ලංකාවෙත් ලාබයි ගෙවල් වලට යට කරන සල්ලි කන්දරාව බැලුවම
    අනික දැන් ගෙයක් හදන්න බැ ලක්ෂ 70ක් වත් නැතිව ඒ සල්ලි ටික තියාගෙන fd කලත් වෙන ආයෝජනයක් කලත් පාඩු නැ නෙ
    ගෙදරක් නඩත්තු කරන්නත් ලේසි නැ නෙ ඉතින් කැඩෙන බිදෙන ඒවා හදන්න ඕන වියදම් weda
    කුලියට ඉන්න එක හැමතින්ම ලාබයි

    Monwada bn nadaththu 🤔
    Paint gnwa apinm echchra thma
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Monwada bn nadaththu 🤔
    Paint gnwa apinm echchra thma

    ඉතින් බන් හිතපන්කෝ දැන් බන් kandy කිට්ටුව ප්‍රධාන පාරක් කිට්ටුව ඉඩමක් ගන්න අඩුම ලක්ෂ 3ක් යනවා පර්ච් එකකට හොද ගෙදරකට 10ක් වත් ඕන කියමු ඇරගෙන ගෙදර හැදුව ලක්ෂ 70ක් ගියා
    එක fd කලා නම් මාසෙට ලක්ෂයකට කිට්ටු පොලියක් එනවා , එකෙන් බන් 50ක කුලියක් ගෙව්වොත් පාඩුද ?

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඉතින් බන් හිතපන්කෝ දැන් බන් kandy කිට්ටුව ප්‍රධාන පාරක් කිට්ටුව ඉඩමක් ගන්න අඩුම ලක්ෂ 3ක් යනවා පර්ච් එකකට හොද ගෙදරකට 10ක් වත් ඕන කියමු ඇරගෙන ගෙදර හැදුව ලක්ෂ 70ක් ගියා
    එක fd කලා නම් මාසෙට ලක්ෂයකට කිට්ටු පොලියක් එනවා , එකෙන් බන් 50ක කුලියක් ගෙව්වොත් පාඩුද ?

    පාඩු නෑ හැමදාම 70ට ඉන්න දුන්නොත්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉතින් බන් හිතපන්කෝ දැන් බන් kandy කිට්ටුව ප්‍රධාන පාරක් කිට්ටුව ඉඩමක් ගන්න අඩුම ලක්ෂ 3ක් යනවා පර්ච් එකකට හොද ගෙදරකට 10ක් වත් ඕන කියමු ඇරගෙන ගෙදර හැදුව ලක්ෂ 70ක් ගියා
    එක fd කලා නම් මාසෙට ලක්ෂයකට කිට්ටු පොලියක් එනවා , එකෙන් බන් 50ක කුලියක් ගෙව්වොත් පාඩුද ?

    අපේ පැත්තේ perch එක ලක්ෂ 20-30 ටත් තියනවා.

    ගොඩක් එවුන් ගෙවල් හදන්නේ ණය වෙලා බං. ලක්ෂ 70ක් ready පිට කෑෂ් තියන එවුන් කුලියට ඉන් නෑ, FD දාන්නෙත් නෑ. :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,069
    7,355
    113
    Kotahena
    අපේ පැත්තේ perch එක ලක්ෂ 20-30 ටත් තියනවා.

    ගොඩක් එවුන් ගෙවල් හදන්නේ ණය වෙලා බං. ලක්ෂ 70ක් ready පිට කෑෂ් තියන එවුන් කුලියට ඉන් නෑ, FD දාන්නෙත් නෑ. :rolleyes:

    උබේ කතාව ඇත්ත. Typical ගොං සිංහලුන් ට ඕන ගෙවල් හදන්න. උන්ට ඒක කරන්න දීපං උඹ උන්ගෙන් business කරගනින් උන්ගේ අවුල් හදන්න මහන්සි නොවී.