How ot Email ImageShack® Pictures?????????? =(

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    යාලුවනේ මම ඔයාල එළකිරි එකට දාන pictures ටිකක් මගේ යාලුවෙක්ට email කළා. ඒවා email කලේ download කරලා attach කරලා නම් නෙමෙයි. නිකන් gmail එකට pictures ටික drag & drop කළා. ඒ වෙලාවේ නම් මට pictures ටික හොඳට පෙනුන Compose mail එකේ. ඒත් යාළුවා කියනවා ඒ pictures වල ඉන්නේ ගෙම්බෙක් විතරයිලු !! මම හිතන්නේ ඒ ImageShack® එකේ pic එක.

    ඉතින් මම කොහොමද ඔයාල දාන ImageShack® pictures gmail එකේන් ලේසියෙන්ම email කරන්නේ???

    please help me friends. thanks !