නෑ ඒකෙ එන්නෙ නෑhelakuru lite eketh enawada
delete that shit..කෙරිම වදයක් වෙලා තියෙන්නෙ ගුපියනේ ??![]()
කෙරිම වදයක් වෙලා තියෙන්නෙ ගුපියනේ ??![]()

![]()
helakuru remove ma karala damma htta. notification enwa enwa iwarayak na.
anith eka keylogger ekak.![]()
ඒඑ කිව්වෙ?ඒකෙ කීස් වල බැක්ග්රව්න්ඩ් එකේ සිංහල අකුරු පෙන්වන්නෙ නෑ නේද ?
ඔහොම එකක් නම් අනිත් හෙලකුරු එක පාවිච්චි කරද්දිත් තිබ්බෙ නෑ මට මතක විදිහට.
ඒකෙ තියනවඔහොම එකක් නම් අනිත් හෙලකුරු එක පාවිච්චි කරද්දිත් තිබ්බෙ නෑ මට මතක විදිහට.
Use හෙලකුරු lightකෙරිම වදයක් වෙලා තියෙන්නෙ ගුපියනේ ??![]()
පේනවා
මේ අහන විදියට කොටසක් විතරක් block කරන්න බැරුව ඇති.App ekaka Notification Off karanna danne nathuwada bn Elakiri enne?
App ekaka Notification Off karanna danne nathuwada bn Elakiri enne?