How to build a PC

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ලඟදි PC එකක් හදන්න ඉන්නවනම් මේක වැදගත් වෙයි. මේ කෙල්ල හොඳ විස්තරයක් දෙනවා ආතල් එක්කම.

    මම 2009 දි වගේ PC 1ක් assemble කරාට පස්සෙ ලඟදි PC එකක් ගහන්න විස්තර බලනකොට කනට ගැහුවා වගේ පට්ට විදියට එව්වා මෙව්වා වෙනස් වෙලා.

    PC කේසින් එකත් දැන් ජාතිය ජන්මය කුලය බලලා ගන්න වෙනවා. water cooling systems එක්ක හුලං ෆෑන් කැලේ. ඒව වලත් එක එක types තියෙනවා. මේ කෙල්ල ඒවා ගැන බේසික් කරගෙන යනවා. මම වගේ තව උන් ඉන්නවනම්, උන්ට වැදගත් වෙයි.


    මෙතන සම්පූර්ණ playlist එක.

    මේ තියෙන්නේ පලවෙනි වීඩියෝ එක




    ඔය Kingston Technology චැනල් එකේ තව වීඩියෝ තියෙනවා උඩ Playlist එකේ නැති. ඒ නිසා ඒවත් බලලා අයිඩියා එකක් ගන්න.

    .
     
    Last edited: