Push ups ගහද්දි වම් අතේ 90 වගේ කෝණයක් දක්වා නැවෙන කොට ටක් ගාලා සද්දයක් එනවා වැලමිට හරියෙන් ... නිකන් slip වෙනවා වගේ
මේ දිරන ශාරීරයට ඕව කුමකටද දරුව...

අනේ මේ ඔය ජිම් යන්නෙ නැති යන්න වෙලාවක් නැති ගෙදරට වෙලා කොම්පියුටරේට කොට කොට ඉන්න උන්ට උදේට නැගිට්ටම කරන්න මොනවහරි කීපයක් කියපන්කොබඩ එනවා හිටු ගාල
![]()
බය වෙන්ඩ එපා side-effect?![]()
ලොකු එකක් 12,000යි වෙන්නෙ
රිදෙන තැනට දෙතුන් පාරක් ස්ප්‍රේ කලාම පැත්තම රත්වෙලා ගිහින් අමාරුව අඩු වෙනවා
රෙස්ට් එකේ ඉන්නයි තියෙන්නෙ![]()