How to build huge arms aka GUNs at the home

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Push ups ගහද්දි වම් අතේ 90 වගේ කෝණයක් දක්වා නැවෙන කොට ටක් ගාලා සද්දයක් එනවා වැලමිට හරියෙන් ... නිකන් slip වෙනවා වගේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මේ ඔය ජිම් යන්නෙ නැති යන්න වෙලාවක් නැති ගෙදරට වෙලා කොම්පියුටරේට කොට කොට ඉන්න උන්ට උදේට නැගිට්ටම කරන්න මොනවහරි කීපයක් කියපන්කො :yes: බඩ එනවා හිටු ගාල :sorry:


    බබා හම්බුනාම අඩුවෙයි :yes:බය වෙන්ඩ එපා
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    51L1F-yPAgL._SY679_.jpg

    ලොකු එකක් 12,000යි වෙන්නෙ
    රිදෙන තැනට දෙතුන් පාරක් ස්ප්‍රේ කලාම පැත්තම රත්වෙලා ගිහින් අමාරුව අඩු වෙනවා
    රෙස්ට් එකේ ඉන්නයි තියෙන්නෙ ;)
    side-effect?
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    Bump.
    මචන් හුස්ම පාලනය ගැන ටිකක් කියපන්කෝ
     
    Last edited:

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Good advices machan.

    Math awrudu gaanak gym gihilla thibbata denata masa 6kata kalin pullups karanna baa. Man nam issella kale Lat pull Down eke weight eka wedi karapu eka. Ubata puluwan gaanata patan ganin gradually ube body weight ekawath karanna puluwan gaanata improve weyan. Man nam recommend karanawa bodyweight X 1.2. Oya atharey pullups uth karapan.