මචං උඹ පෙන්නපු කැමර් එක 12 මෙගාපික්සල් කැමර් එකක්නෙ මචං
මචං මම ගාව දැනට 10MP samsung ES20 කැමර් එකක් තියෙන්නෙ
ඉතිං මචං මම ඔය කැමර් එක ගැනීම "බුද්ධිමත් වැඩක්" කියලා උඹ හිතනවද
තරහා වෙන්න එපා මචං...මම නොදන්න කමට අහන්නෙ


12MP 10MP එච්චර වෙනසක් නෑ වගේ






මචං උඹ පෙන්නපු කැමර් එක 12 මෙගාපික්සල් කැමර් එකක්නෙ මචං
මචං මම ගාව දැනට 10MP samsung ES20 කැමර් එකක් තියෙන්නෙ
ඉතිං මචං මම ඔය කැමර් එක ගැනීම "බුද්ධිමත් වැඩක්" කියලා උඹ හිතනවද
තරහා වෙන්න එපා මචං...මම නොදන්න කමට අහන්නෙ
12MP 10MP එච්චර වෙනසක් නෑ වගේ![]()
උඹට මතකද ඉස්සර අපි graphics card වල GPU එක or processing power එක බලන්නෙ නැතුව ලොකු මෙගාබයිට් ගානක 512 , 1GB card අරන් තියන් හිටිය මෙලෝ ගේමක් ගහගන්න බැරුව , 256MB th හොද powerful GPU තියෙන එකා ගේම් මැරුව 
උඹ පොඩ්ඩක් සබ්ජක්ට් එක ගැන දන්නවනම් තේරෙයි
මෝඩ වෙන්න එපා. පොයින්ට් ඇන්ඩ් ශූල් ඒවට ඕක ටිකක් හරි හරි යනව බට් bridge ගොඩක් කැමරා වල true resolution එක 9.5~10.5 Mpx අතර තියෙන්නෙ ඔය 12 , 14 , 16 Mpx කියල ගැහුවට 
Thanks bro...උඹට මතකද ඉස්සර අපි graphics card වල GPU එක or processing power එක බලන්නෙ නැතුව ලොකු මෙගාබයිට් ගානක 512 , 1GB card අරන් තියන් හිටිය මෙලෝ ගේමක් ගහගන්න බැරුව , 256MB th හොද powerful GPU තියෙන එකා ගේම් මැරුව
අන්න එහෙම දෙයක් කැමරා වලත් තියෙන්නෙ මචන්
උඹ ටිකක් හොයල බැලුවෙඔත් තේරෙයි සමහර ලක්ශ ගණන් වල DSLR වලත් තියෙන්නෙ 10pmx වගේ සෙන්සර් කියල , කොච්චර මෙගා පික්සල් ගාන ලොකු උනත් කැමර එකක තියෙනව true resolution කියල එකක් අන්න ඒව තමා බලපාන්නෙඋඹ පොඩ්ඩක් සබ්ජක්ට් එක ගැන දන්නවනම් තේරෙයි
ඉතින් ඕක 16~18 ~20 උනත් වැඩක් නෑ සෙන්සර් වල ලෙන්ස් වල quality එක තමා බලපාන්නෙ![]()
ලොකු මෙගා පික්සල් ගණන් බලල කැමර ගන්න කාලෙ ගියා මචන්මෝඩ වෙන්න එපා. පොයින්ට් ඇන්ඩ් ශූල් ඒවට ඕක ටිකක් හරි හරි යනව බට් bridge ගොඩක් කැමරා වල true resolution එක 9.5~10.5 Mpx අතර තියෙන්නෙ ඔය 12 , 14 , 16 Mpx කියල ගැහුවට
![]()




මචං උඹ පෙන්නපු කැමර් එක 12 මෙගාපික්සල් කැමර් එකක්නෙ මචං
මචං මම ගාව දැනට 10MP samsung ES20 කැමර් එකක් තියෙන්නෙ
ඉතිං මචං මම ඔය කැමර් එක ගැනීම "බුද්ධිමත් වැඩක්" කියලා උඹ හිතනවද
තරහා වෙන්න එපා මචං...මම නොදන්න කමට අහන්නෙ
12MP 10MP එච්චර වෙනසක් නෑ වගේ![]()


http://snapsort.com/explore/best-super-zooms/24-months-recentThanks bro...
what is exactly "true resolution"..what factors determine it..and how to find it machan..

http://snapsort.com/learn/sensor/true-resolutionThanks bro...
what is exactly "true resolution"..what factors determine it..and how to find it machan..
The answer is a resounding no, the megapixel rating on a digital camera is a poor measure of a cameras ability to resolve detail and therefore is a poor spec to compare. Unfortunately most consumers don't know this, no surprise: this is not how cameras are marketed to the public. That's why we calculate true resolution so you can understand how many megapixels a camera really has. True resolution provides an estimate of the maximum resolution a camera can resolve based on average shooting conditions and some fancy physics.
http://snapsort.com/explore/best-super-zooms/24-months-recent
මේ තියෙන්නෙ resonantly ආපු super zooms වල rankings ඔය සම්බන්දව තියෙන හොඳම සයිට් එකක් ඕක, ඕකෙ true resolution කියල ඇති හැම කැමර් එකකම මම කිව්ව වගේ 9.5 ~10.6 අතර තමා ඒක තියෙන්නෙ, ඔය ගොඩක් ඒව 12~16~18 mpx ඒව , ඒත් බලන්න ඒ පික්සල් ගණන් අඩු ගානෙ mention කරලවත් නෑ ඔතන , ඒ කියන්නෙ ඒ තරන්ම ඒක නොවැදගත්![]()
http://snapsort.com/learn/sensor/true-resolutionThe answer is a resounding no, the megapixel rating on a digital camera is a poor measure of a cameras ability to resolve detail and therefore is a poor spec to compare. Unfortunately most consumers don't know this, no surprise: this is not how cameras are marketed to the public. That's why we calculate true resolution so you can understand how many megapixels a camera really has. True resolution provides an estimate of the maximum resolution a camera can resolve based on average shooting conditions and some fancy physics.


machan HD cam wala color anith kama walata wada hodada? .. normal cam & HD cam atara wenas kam monawada...