How to edit fake Wikipedia article?

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    How can we change false articles in Wikipedia?

    Can anyone help?















    There was no civil war but a terrorist organization carrying out separatist war killing civilians including innocent Tamils, Sinhalese, and Muslims.
    Frustrated Buzz Lightyear GIF

    And if they killed Sri Lankan president and Indian prime minister, the lawfully elected people of a country elected by people thanks to democracy, how can these terrorists be civilians carrying out civil war?
    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Civil_War


    Lying Simon Rex GIF by Simon Rex / Dirt Nasty


    මුන් මේක සිවිල් යුද්දයක් කියල මෙහෙම කියල කියල ඇත්ත කරවන්න හදන්නේ. මේකට මුකුත් කරන්න බැරිද බන් ?
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එපා එපා දෙයියන්ගේ නාමෙන් ඕක නම් කරන්න එපා.
    ඕක කරොත් මහින්ද මහත්තයාගේ ජන්ද කැඩෙනවා. :angry:
    ඕක තමයි 100%ක් නිවැරදි ආටිකල් එක. :yes:
    ඕක හරි ගස්සන්න ඕනි වුනා නම් අවුරුදු 13ක් ඕක ඔය විදියට තියෙන්න දෙන්න ඕනි නෑනේ.
     
    • Like
    Reactions: johnferna678

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මහින්ද මහත්තය කන්නද බන්?
    නෑ බන් ලගකදි ගොඩක් article වෙනස් කරලා improve කරලා.
    ඩයස්පෝර කොටි ටිකයි, ආතක් පාතක් නැති අවජාතක හිකනල්ලු ටිකයි දිගටම වැඩ වගේ
    පොලිටික්ස් අමතක කරත් ත්‍රස්තයන්ට ත්‍රස්තයෝ කියන්න බැරි නැනේ. ඔන්න වර්තමාන ජෙප්පෝ, පෙරටුගාමී සෙට් වගේ එවුන් නම් සිවිල් සටන් තමා කරන්නේ. ගල් සහ බෝතල් විතරයි. එකත් පොලිසියටනේ. ඒවා කමක් නෑ.


    LTTE is a terrorist organization. period
    FBI, CIA, many governments including the US, UK said so.
    So how can they do a civil war? Bullshit good for born idiots!!