ඔන්න මචන්ලා අද මම කියල දෙන්න යන්නේ Gmail වල app password එකක් generate කරගන්නේ කොහොමද කියල.මේ වැඩේ ගොඩක්ම ඕන වෙන්නේ අපි හදන application එකක් මගින් Gmail එකට connect වෙලා mail access කරන්නයි.
මේක කරන හැටි ගොඩක් දෙනෙක් දන්නවා ඇති . එත් මම මේක කියල දෙන්නේ දන්නේ නැති අයටයි.
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල.මම පහල පින්තුර පිළිවෙලට step by step කියල දෙන්නම්.
මුලින්ම Gmail එකේ settings page එකට ගිහින් උද තියෙන විදිහට (1) link එක click කරන්න.
ඊට පස්සේ 2 steps verification (2) කියන තැන click කරන්න.
ඊට පස්සේ (2.1) කියන button එක click කරන්න.
ඊට පස්සේ (3) කියන තැනට ඔයාගේ mobile number එක දීල, Next (4) button එක click කරන්න.
ඊට පස්සේ ඔයාගේ mobile එකට google එකෙන් code එකක් එවනවා , ඒ code එක (5) කියන තැන type කරලා Next (6) button එක click කරන්න
ඊට පස්සේ Turn on (7) කියන button එක click කරන්න.
ඊට පස්සේ Back(8) button එක click කරන්න.
ඊට පස්සේ App Passwords (9) කියන තැන click කරන්න.
ඊට පස්සේ Select App (10) කියන drop-down එක click කරන්න.
ඊට පස්සේ Other(Custom Name) (11) කියන item එක select කරන්න.
ඊට පස්සේ (12) කියන තැනට කැමති නමක් දීල , Generate(13) button එක click කරන්න.
ඊට පස්සේ generate (14) උන password එක කොහේ හරි ලියාගන්න , මේ password එක තමයි අපි අපේ application වලට දෙන්න ඕනේ.
ඊට පස්සේ Done(15) කියන button එක click කරන්න.
දැන් වැඩේ ඉවරයි.
ඔය විදිහට තමයි අපි Gmail වල third party software වලට mail access කරන්න පුළුවන් විදිහට settings හදාගන්නේ.
images ලොකු වැඩි නම් සමාවෙන්න.
[FONT="]මගේ කලින් ත්‍රෙඩ්
[/FONT]
Hacking Tutorial
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
[FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.[/FONT]

Last edited: