පිරිමි
1.වැරැදී....ඔසප් වෙන දිනයේ නෙමේ...ovulate වෙන දිනේ.(3 ඒකමයි)
4.ඒක ඇත්ත..එහෙම කරන්න හේතුව පිරිමි ශුක්‍රානු වේගයෙන් ගමන් කරනවා ගැහැණු ශුක්‍රානු වලට වඩා.ගිහින් ඉක්මනට ඩිම්බය අල්ලගන්නවා.ඒත් පිරිමි ශුක්‍රානු ගැහැණු ඒවාට වඩා ඉක්මනට මැරෙනවා.ගැහැණු ශුක්‍රානු වලට දවස් 5ක් විතර ගර්බාශයේ ඉන්න පුළුවන් උනාට පිරිමි ඒවාට ඉන්න පුළුවන් දවස් 2-3 වගේ..හරිම ස්වාබාවිකයි..දැනුත් එහෙමනේ වැඩිම කාලයක් ජීවත් වෙන්නෙ ගැහැණු අය