How to Hack Myspace/Facebook... ( 1 2) ත්රෙඩ් එකට අදාලවයි.

මේව පාවිච්චි කරන්ඩ යන්ඩ එපා.URL එකෙන් විතරක් පාස්වර්ඩ් හොයන්ඩ බෑ.අනිත් එක ඔගොල්ලන්ට පේනව ඇති ඕකේ තියෙනව URL Chek message කියල එකක්.මේ වගේ යොදන්නේ මේක භාවිතා කරන පුද්ගලයව නොමග අරින්ඩ.මේව ඇත්තටම කිවිවොත් හැකින් tricks .දැන් ඔඉගොල්ලෝ සමහර විට මේක ඉන්ස්ටෝල් කරන්ඩ බලල ඇති එකකින් ස්කෑන් කරල.ඒත් ස්කෑන් එකට මේකෙ වෙයිරස් එකක් තියෙනව කියල පෙන්නන්නේ නෑ.හේතුව තමයි මේකට බාවිතා කරල තියෙන Fud Crypter එක තමාගේ Antivirus Firewall eka බයිපාස් කරල තියෙන එක.ඒ හින්ද මේ වගේ ඒව භාවිතා කිරීමෙන් වලකින්න.අනිවාර්යෙන් මේකට Keylogger එකක් ඇටෑච් කරල ඇති.මේකෙන් තමාගේ පරිග්ණකයේ ඇති සියලුම රහස් පද මෙය නිපදවූ පුද්ගලයාගේ සාදා ඇති FTP Logging eke Save වෙනව.ඒ හින්ද ප්රවේසමෙන්.මේඉවගේ බොරු සොෆ්ට් වෙයාර් වලට අහුවෙන්ඩ එපා.

Last edited:

coz I find rare softwares for Elakiri
Nope but I am sure there aren't any Viruses coz I got Latest updates of Kaspersky 2010