How to Hack Myspace/Facebook... ( 1 2) ත්‍රෙඩ් එකට අදාලවයි.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    How to Hack Myspace/Facebook... ( 1 2) ත්‍රෙඩ් එකට අදාලවයි.


    How to Hack Myspace/Facebook... ( 1 2) ත්‍රෙඩ් එකට අදාලවයි.


    මේව පාවිච්චි කරන්ඩ යන්ඩ එපා.URL එකෙන් විතරක් පාස්වර්ඩ් හොයන්ඩ බෑ.අනිත් එක ඔගොල්ලන්ට පේනව ඇති ඕකේ තියෙනව URL Chek message කියල එකක්.මේ වගේ යොදන්නේ මේක භාවිතා කරන පුද්ගලයව නොමග අරින්ඩ.මේව ඇත්තටම කිවිවොත් හැකින් tricks .දැන් ඔඉගොල්ලෝ සමහර විට මේක ඉන්ස්ටෝල් කරන්ඩ බලල ඇති එකකින් ස්කෑන් කරල.ඒත් ස්කෑන් එකට මේකෙ වෙයිරස් එකක් තියෙනව කියල පෙන්නන්නේ නෑ.හේතුව තමයි මේකට බාවිතා කරල තියෙන Fud Crypter එක තමාගේ Antivirus Firewall eka බයිපාස් කරල තියෙන එක.ඒ හින්ද මේ වගේ ඒව භාවිතා කිරීමෙන් වලකින්න.අනිවාර්යෙන් මේකට Keylogger එකක් ඇටෑච් කරල ඇති.මේකෙන් තමාගේ පරිග්ණකයේ ඇති සියලුම රහස් පද මෙය නිපදවූ පුද්ගලයාගේ සාදා ඇති FTP Logging eke Save වෙනව.ඒ හින්ද ප්‍රවේසමෙන්.මේඉවගේ බොරු සොෆ්ට් වෙයාර් වලට අහුවෙන්ඩ එපා.
    :dull:
     
    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    LOL I have posted that
    well let me say that u look noob coz how do u say it's impossible to find a password via URL
    each person got unique URL to facebook or myspace or whatever mentioned site
    people must know how to use that ,lack of knowledge coz to every trouble

    example just get this URL
    http://www.facebook.com/#!/barackobama?ref=ts
    it's to Barack Obama's profile so do u think there are two similar URLs in same domain no it's not possible
    so that's the way to recognize the person
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    LOL I have posted that
    well let me say that u look noob coz how do u say it's impossible to find a password via URL
    each person got unique URL to facebook or myspace or whatever mentioned site
    people must know how to use that ,lack of knowledge coz to every trouble

    then you can extract all d hash technics to find passwords ?? thanks god .:lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    whatever the Thread has been deleted
    I can't responsible for anything coz it didn't develop by me it's up to you
    and use it at ur own risk unless my name will be ruined :( coz I find rare softwares for Elakiri

    uba test kale nadda danna kalin ...............???