How to heal yourself පට්ට වීඩියෝ එකක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    පට්ට වීඩියෝ එකක් මේක පොඩි documentry එකක්. මේකෙ තියෙනව කොහොමද අපේ ඇතුලෙ හිරවෙලා තියෙන දේවල් අයින් කරලා ෆ්‍රෙශ් වෙන්නෙ කියලා. මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක තියෙනව පැයක් කැමති නම් අප්ලෝඩ් කරල දෙන්න පුලුවන්.

    Dr. Bradley Nelson ලියල තියෙනවා The Emotion Code කියල පොතක්.මේ පොතේ අන්තර්ගත දේවල් මේකෙ විස්තර කරනවා.
    මේ එකේ වැඩි විස්තර ගූගල් කරල සහ මේ ඩොක්ටර්ගෙ පොතෙන් සහ වෙබ්සයිට්වලින් හොයාගන්න පුලුවන් වෙයි.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?

    පට්ට වීඩියෝ එකක් මේක පොඩි documentry එකක්. මේකෙ තියෙනව කොහොමද අපේ ඇතුලෙ හිරවෙලා තියෙන දේවල් අයින් කරලා ෆ්‍රෙශ් වෙන්නෙ කියලා. මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක තියෙනව පැයක් කැමති නම් අප්ලෝඩ් කරල දෙන්න පුලුවන්.

    Dr. Bradley Nelson ලියල තියෙනවා The Emotion Code කියල පොතක්.මේ පොතේ අන්තර්ගත දේවල් මේකෙ විස්තර කරනවා.
    මේ එකේ වැඩි විස්තර ගූගල් කරල සහ මේ ඩොක්ටර්ගෙ පොතෙන් සහ වෙබ්සයිට්වලින් හොයාගන්න පුලුවන් වෙයි.

    joint ekak gahuwe nathei
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    පට්ට වීඩියෝ එකක් මේක පොඩි documentry එකක්. මේකෙ තියෙනව කොහොමද අපේ ඇතුලෙ හිරවෙලා තියෙන දේවල් අයින් කරලා ෆ්‍රෙශ් වෙන්නෙ කියලා. මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක තියෙනව පැයක් කැමති නම් අප්ලෝඩ් කරල දෙන්න පුලුවන්.

    Dr. Bradley Nelson ලියල තියෙනවා The Emotion Code කියල පොතක්.මේ පොතේ අන්තර්ගත දේවල් මේකෙ විස්තර කරනවා.
    මේ එකේ වැඩි විස්තර ගූගල් කරල සහ මේ ඩොක්ටර්ගෙ පොතෙන් සහ වෙබ්සයිට්වලින් හොයාගන්න පුලුවන් වෙයි.

    මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක අප්ලෝඩ් කරල දෙන්න.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔය සිද්ධිය ඇත්ත නම් ඇත්ත බන්. මාත් ටිකක් කියවලා තියෙනවා. සමහර ලෙඩ එහෙමත් නැති වෙනවා හරියට ප්‍රැක්ටිස් කරොත්. අපි දන්නේ නැතුව ඉමෝෂන් අපේ ඇගේ හිරවෙලා තියෙනවා