පට්ට වීඩියෝ එකක් මේක පොඩි documentry එකක්. මේකෙ තියෙනව කොහොමද අපේ ඇතුලෙ හිරවෙලා තියෙන දේවල් අයින් කරලා ෆ්රෙශ් වෙන්නෙ කියලා. මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක තියෙනව පැයක් කැමති නම් අප්ලෝඩ් කරල දෙන්න පුලුවන්.
Dr. Bradley Nelson ලියල තියෙනවා The Emotion Code කියල පොතක්.මේ පොතේ අන්තර්ගත දේවල් මේකෙ විස්තර කරනවා.
මේ එකේ වැඩි විස්තර ගූගල් කරල සහ මේ ඩොක්ටර්ගෙ පොතෙන් සහ වෙබ්සයිට්වලින් හොයාගන්න පුලුවන් වෙයි.
