How to hide nameserver

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    කවුරු හරි දන්නවද godaddy එකෙන් domain ගත්තාම මගේ විස්තර හයිඩ් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ who is එකේ බලන කොට විස්තර නැති වෙන්න ඕනේ. දන්න අය උදවු කරන්න.. නැතම් බම්ප් එකක් දාන්න
     
    Feb 17, 2015
    3
    1
    0
    bump

    boru wisthara daala domain eka ganin

    Boru Details dala Domain eka ganna epa.
    eka ape domain ekata awadanamak.
    ara qa wage protection service ekak use karanna.

    mata kiyanan domin ake details balanne kothaninda kiyala me elakiri.com ake hari ?

    http://who.is/
    meken gihin adala domain eka type karala search karala details balaganna puluwan.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කවුරු හරි දන්නවද godaddy එකෙන් domain ගත්තාම මගේ විස්තර හයිඩ් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ who is එකේ බලන කොට විස්තර නැති වෙන්න ඕනේ. දන්න අය උදවු කරන්න.. නැතම් බම්ප් එකක් දාන්න


    Privacy protection da ganna.
     

    sh1234

    Member
    May 19, 2009
    18
    0
    0
    Colombo
    Real details daapan ban. daala whois details hide kranna puluwan podi payment ekak kalama. godaddy ekema tyenawa option eka.