How to import bulk amount of items (ආනයන ව්‍යාපාරිකයන්ගෙන් උදවු අවශ්‍&

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe

    handshake_318-82295.jpg

    1. මචං e-bay, aliexpress, alibaba වලින් ටිකක් ලොකු බඩු ප්‍රමාණයක් ගෙන්නද්දි මොකක්ද හරි ක්‍රමවේදය? :nerd:

    2. අපිට Vat ගෙවන්න වෙනවද? :eek:

    3. Vat ගෙවන්න වෙනව නම් ගෙවන්න වෙන්නෙ ගෙන්නන බඩුවල බර අනුවද වටිනාකම අනුවද? :confused:

    4. ගෙවන්න වෙනව නම් මොකක්ද හරි ක්‍රමවේදය? :sorry:

    5. ඊට අමතරව මොනවද තව සැලකිලිමත් වෙන්න ඕන කරුනු? :)

    කාට හරි මේ ගැන හරියටම කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක් වෙයි ගොඩක් දෙනෙකුට.. :yes::yes:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    kotuwe oya badu whole sale price ekata tiyenawa, ara gena facebook page ekak hadala moak hari deal kiyala namak dala, poddak wadi kerela winukapan colombo wela
     
    • Like
    Reactions: RazorH

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Krma godak tiyanwa mn hithanne tt ekak eeka gana dannm..wenna oona seller gen ganna oona prefoma invoice ekak nathnm pi ekak eeka denna oona sampath bank ekata ..eeta passe salli deposit karnawa seller ta..eekata aniwarya 4500kta wada mudalak bnk eken charge karanwa..eeta passe seller ta inform karanna oona seller trust wenna oone..eet a passe umbata item tika awma ekee enwa com invoice tax arawa mewa doc tikak mekedi genuine tax clernce yanna oona seller gen genwa ganin hs code eka kiyala kiwma oo dannwa.. eeka ewwmaeken umbata cheak karaganna puluwan kocharada tax kiyala eetapasse ee doc tika bnk ekata denna oona adala g nan hilaw rakayata gewnnaboona..bank eken eeta passe eeke seal ekak gahala denwa ok kiyala eeka custom ekata dunnma umbe package eka relese karnawa.mata nm badu genwanna qurior ekak onnwa oona nm eketh wisthra dennm umbata haya wewa..
     
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    kotuwe oya badu whole sale price ekata tiyenawa, ara gena facebook page ekak hadala moak hari deal kiyala namak dala, poddak wadi kerela winukapan colombo wela

    ඔව් මචං. :yes: ඒත් සමහර බඩු තියෙනව ලොට් එකක් ගද්දි මෙහෙට වඩා ටිකක් ලාබයි. :rolleyes: ඒකයි බැලුවෙ. අපේ කස්ටිය ඉන්නවනෙ experience තියෙන අය. :nerd: වැඩේට බහින්න කලින් හරියට තිතට දැනගෙන ඉන්න එකනෙ හොඳ.. :rofl:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Krma godak tiyanwa mn hithanne tt ekak eeka gana dannm..wenna oona seller gen ganna oona prefoma invoice ekak nathnm pi ekak eeka denna oona sampath bank ekata ..eeta passe salli deposit karnawa seller ta..eekata aniwarya 4500kta wada mudalak bnk eken charge karanwa..eeta passe seller ta inform karanna oona seller trust wenna oone..eet a passe umbata item tika awma ekee enwa com invoice tax arawa mewa doc tikak mekedi genuine tax clernce yanna oona seller gen genwa ganin hs code eka kiyala kiwma oo dannwa.. eeka ewwmaeken umbata cheak karaganna puluwan kocharada tax kiyala eetapasse ee doc tika bnk ekata denna oona adala g nan hilaw rakayata gewnnaboona..bank eken eeta passe eeke seal ekak gahala denwa ok kiyala eeka custom ekata dunnma umbe package eka relese karnawa.mata nm badu genwanna qurior ekak onnwa oona nm eketh wisthra dennm umbata haya wewa..

    මචන් මේ විදිහට යන්න ඕනෙ කොච්චර ප්‍රමාණයක වගේ බඩු ගෙන්නනවනම්ද? :confused: ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් පොඩි පොඩි බඩු නම් e-bay, aliexpress වලින් ගෙන්නුවම ගෙදරටම එනවනෙ කිසි අවුලක් නැතිව. :rolleyes: එහෙම නැතිව මේ tax ගෙවන්න වෙන්නෙ මොනවගේ බඩුවලටද? :confused: මොනවගේ ප්‍රමාණ වලින් ගෙන්නද්දිද? :confused:

    මචන් මං මේ මොඩ ප්‍රශ්ණ අහනව වගේ හිතෙයිද දන්නෙ නෑ. :baffled: ඒත් මේ වැඩේ කරලම නැති නිසා කිසිම idea එකක් නෑ. :oo: ගොඩක් තිබ්බ threads බැලුව හරියට clear නෑ. :no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් මේ විදිහට යන්න ඕනෙ කොච්චර ප්‍රමාණයක වගේ බඩු ගෙන්නනවනම්ද? :confused: ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් පොඩි පොඩි බඩු නම් e-bay, aliexpress වලින් ගෙන්නුවම ගෙදරටම එනවනෙ කිසි අවුලක් නැතිව. :rolleyes: එහෙම නැතිව මේ tax ගෙවන්න වෙන්නෙ මොනවගේ බඩුවලටද? :confused: මොනවගේ ප්‍රමාණ වලින් ගෙන්නද්දිද? :confused:

    මචන් මං මේ මොඩ ප්‍රශ්ණ අහනව වගේ හිතෙයිද දන්නෙ නෑ. :baffled: ඒත් මේ වැඩේ කරලම නැති නිසා කිසිම idea එකක් නෑ. :oo: ගොඩක් තිබ්බ threads බැලුව හරියට clear නෑ. :no:
    Ehema gedattama enawa kiyala deyak naha hama detama tax wadinna ona hari nam. Namuth post office eken hama ekama passe elawanne naha enisa value eka wadi kiyala hithenawa nam hari parcel eka loku nam hari thama tax ekata thiya ganne.
     
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Ehema gedattama enawa kiyala deyak naha hama detama tax wadinna ona hari nam. Namuth post office eken hama ekama passe elawanne naha enisa value eka wadi kiyala hithenawa nam hari parcel eka loku nam hari thama tax ekata thiya ganne.

    එහෙමද.. මං හිතන් හිටියෙ පොඩි පොඩි බඩු වලට tax ගහන්නෙ නෑ කියල. තව පොඩ්ඩෙන් විනාසයි. :baffled: බොහොම ස්තූතියි දැනුවත් කලාට. :yes: කවුරු හරි, හරි procedure එකත් දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.. :rofl:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එහෙමද.. මං හිතන් හිටියෙ පොඩි පොඩි බඩු වලට tax ගහන්නෙ නෑ කියල. තව පොඩ්ඩෙන් විනාසයි. :baffled: බොහොම ස්තූතියි දැනුවත් කලාට. :yes: කවුරු හරි, හරි procedure එකත් දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.. :rofl:

    Gt aiya hari ek digata ekama adress ekat godak badu enna giyoth eekth passen pannea godak welwata valuee ekath balanwa umba karnna balaporthu wena dee kiyahan mata pm ekak hari dala tiyapan mama puluwan udawwak dennm machn..
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Uba gennana bandaye hs code eka aniwa mahcan custom
    Eken calculate karanawa tax eka. Baratama neme machan. Un tax wadyen gahanna puluwan krametai tax calculate karanne
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    මගෙ දැනුමෙ හැටියට!!!!! දැකල තියෙනවද ඒ පාර්සලයෙ ලකුණු කරල තියෙන්නෙ gift හරි sample හරි කියල ඒක නිසා ටැක්ස් වදින්නෙ නෑලු! හොයල බලන්න