How to import bulk amount of items (ආනයන ව්‍යාපාරිකයන්ගෙන් උදවු අවශ්&
1. මචං e-bay, aliexpress, alibaba වලින් ටිකක් ලොකු බඩු ප්‍රමාණයක් ගෙන්නද්දි මොකක්ද හරි ක්‍රමවේදය?
2. අපිට Vat ගෙවන්න වෙනවද?
3. Vat ගෙවන්න වෙනව නම් ගෙවන්න වෙන්නෙ ගෙන්නන බඩුවල බර අනුවද වටිනාකම අනුවද?
4. ගෙවන්න වෙනව නම් මොකක්ද හරි ක්‍රමවේදය?
5. ඊට අමතරව මොනවද තව සැලකිලිමත් වෙන්න ඕන කරුනු?
කාට හරි මේ ගැන හරියටම කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක් වෙයි ගොඩක් දෙනෙකුට..

ඒකයි බැලුවෙ. අපේ කස්ටිය ඉන්නවනෙ experience තියෙන අය. 
ඒත් මේ වැඩේ කරලම නැති නිසා කිසිම idea එකක් නෑ.
ගොඩක් තිබ්බ threads බැලුව හරියට clear නෑ. 