How to install sinhala unicode on your android phone

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මචන් මන් Sony Ericsson Live එකටත් මේටික දැම්මා , ඒත් ඉස්පිළි පාපිළි රෙන්ඩරින් ටිකක් කේස් වගේ නේ ඒකට මොකද කරන්නෙ ?
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    මචන් මන් Sony Ericsson Live එකටත් මේටික දැම්මා , ඒත් ඉස්පිළි පාපිළි රෙන්ඩරින් ටිකක් කේස් වගේ නේ ඒකට මොකද කරන්නෙ ?

    ඔව් මචන් 100% හරියන්නේ නෑ :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    අහ් එහෙමද ? අවුලක් නෑ , Thanks Machan , මොකුත් නැතුව කොටු කොටු පේනවට වඩා මේ ටික හරි මදෑ :yes::D

    ඒක තමා උන්නු හැටියට මලත් මදැයි :lol::lol:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    KIES coneect wenne naha ne

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    මගේ අලුතෙන් ගෙනාපු galaxy note එක චොම්පුටෙර් එකට kies චොන්නේච්ට් වෙන්නේ mass storage witarai mama gawa thiyenne OS windows 7 64bit eka eka dewal karalath beluwa Internet eke tibuna mata contact copy kara gannawath widiyak naha. ekata solution eka danna kenek Help karannwada>>>>/:baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    මගේ අලුතෙන් ගෙනාපු galaxy note එක චොම්පුටෙර් එකට kies චොන්නේච්ට් වෙන්නේ mass storage witarai mama gawa thiyenne OS windows 7 64bit eka eka dewal karalath beluwa Internet eke tibuna mata contact copy kara gannawath widiyak naha. ekata solution eka danna kenek Help karannwada>>>>/:baffled:

    Galaxy Note එකක් නම් මේවිදියට දාන්න එපෝ. තොපිලට සිංහල දාලම තමා එවන්නේ India හරි Sri LAnka හරි firmware එක දාගනින්. Android thread එකට වරෙන් දන්නේ නැත්නම් කස්ටිය කියල දෙයි
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ඔව බුන් මං එළකිරි වලට අලුත් නේ එක නිසා සෙට් වෙනකල් අවුල් ගණන ගන්න එපා මම වැඩකාරයෝ එකට සෙට් වෙන්නම්