How to install sinhala unicode on your android phone

Apr 1, 2010
17
1
0
47
ලංකාවේ
මම sanei N10 Tab එකක් ගත්තා. ඒකටත් සිංහල දාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද? මේකේ තියන විදිය ට්‍රයි කරාට ප්‍රතිපලයක් නෑ... font folder එකේ permission වෙනස් කරන්නේ කොහොමද? නැත්නම් super user permission ගන්නේ කොහොමද?
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,423
    2,138
    113
    Leeds, UK
    සුභාෂ්;15354359 said:
    මම sanei N10 Tab එකක් ගත්තා. ඒකටත් සිංහල දාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද? මේකේ තියන විදිය ට්‍රයි කරාට ප්‍රතිපලයක් නෑ... font folder එකේ permission වෙනස් කරන්නේ කොහොමද? නැත්නම් super user permission ගන්නේ කොහොමද?

    eka thama kiwwe device eka root karala inna ona kiyala mulinma. SONY, Samsung, Motorola wage ekak nam kiyala denna puluwan eth owa nam danne naha.