How to learn ANDROID development

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හීන් පුතා;18210180 said:

    එල මචන්

    thankx machan, maxxa




    Thanq Machanla :)


    maxxa machan gindara
    mat me igena ganna hoyanwa cls ekak wat
    Pisuda bn class yana epa.. online igana ganin man nam ehemai karagathe.. samahara thiyna class melo rahak na hamdama hello world :P n theory pratical na :lol:


    Anith eka x86 System Image ekak use karala emulator eka create karanna, ethakota fast. Gpu Emulaton + x86 System Image use karanawa nam loku awulak nathiwa simulator eke develop karanna puluwan.
    :) ow machan X86 Image eka + GPU emulate thama danata thiyna hodama method eka. but GPU enable wene Intel VT walata withrai

    machan Android and Arduino programming igena ganna tutorial ekak denna puluwanda?

    https://www.youtube.com/watch?v=USeZd9jthZM
    https://www.youtube.com/playlist?list=PL4J0eRuJqL0OgqQFkvDF_L60gs8hoX_kH
    මචං මේක බලහං ගොඩක් ඉගෙන ගන්න නෑ.. android or bluetooth kit එකත් එක්ක එන සාම්පල් වලින් ඉගෙන ගන්න පුුළුවං UI එක හදාගත්තනම් output දෙන එක තිතරයි අලුත් දේකට තියෙන්නේ.. මං selfbalance robot කෙනෙක් හදන්න ඉන්නේ encoders ආවේ නෑ තාම මචං :(


    මට නම් newboston තමා. මුන්ගේ වේබ් සියිට් එක http://buckysroom.org/

    :):) ඔව් මචං තැන්කිව්
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    Thanq Machanlaa :)



    machan emulator එක නේද slow android device එකකින් simulate කරන එක තමා හොදම දේ. නැත්තම් Intel VT compatible ද බලන්න cpu එක එහෙනම් GPU emulate දාන්න snapshot අයින් කරලා speed වැඩ කරයි (google it :D )


    Intel VT compatible ,Unable krnnda oni??
     

    Daxter

    Well-known member
  • Sep 10, 2014
    171
    8
    48

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    ela
    thanks machan



    එළකිරි කොල්ලෙක්;18211139 said:
    Elazz kollo good thread machan! :D 5+


    මාං try කරා මචං අව්ලක් නෑ සුපිරියට වැඩ. අනික screen size එක ලේසියෙන්ම වෙනස් කරන්න පු‍ළුවන් හින්දා පට්ට nice solution තැන්කිව්.. හැබැයි intel VT enable කරලා x86 image එක දැම්මාම මීට වඩා speed & less memory use.
    intel VT නැති අයට පට්ට.. ත්රෙඩ් එක update කරා video එකක් ඇති බලහංකෝ..