.: How To Maintain a Car? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    full service නැතුව oil change විතරක් කරන්න පුලුවන්.
    service කරන්නෙ දුවලා තියන දුර අනුව මිසක් කාලෙ අනුව නෙමෙයි. speedometer එක වැඩ නං ඒකෙ තියන odometer එක බලන්න. අන්තිමට service කරපු වෙලාවෙ km කීයක් දුවලද කියලා‌ ගහපු පොඩි ටැග් එකක් දාලා ඇති කොහෙ හරි (ගොඩක් වෙලාවට viper switch එකෙ). ඒකේ ගානයි දෑං ගානයි බලලා කොච්චර දුවලාද බලන්න. 3000ට වැඩි නං oil change කරන්න. 5000ට වැඩි නං full service දාන්න.

    වැඩේ කියන්නේ අපේ එකේ එහෙම ටැග් එකක් එල්ලලා නෑනේ....ඔයිල් විතරක් චේන්ජ් කරන්න කීයක්‌ විතර යයිද ලොක්කා? තැන්ක්ස් හොඳේ අදහසට!!!:)
    11.gif

    engine oil hodatama kalu wela nam engine flush karanna wei.. ehema karaganna eka engine ekata hodai. full service karanna onama naha.. engine oil change karala oil filter eka witarak change karaganna puluwan.

    battery ekath aduma gaane maasekata serayakwath service karanna. e kiwwe battery service karana thenakata gihin battery water level balala charge eka check karaganna.. ethakota eyala kiyai battery eke aulak thiyenawanam.

    ඒකට කීයක්‌ විතර යයිද සහෝ? අහ්හ් බැටරි එකෙත් එහෙම පුලුවන්ද...අදනේ දන්නේ...තැන්ක්ස් වේවා!!!
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    * එන්ජින් ඔයිල් එක තද කළු පාට වෙලා නම් ඉක්මනටම සර්විස් කල යුතුද?

    එන්ජින් ඔයිල් ගොඩාක් තද පාට වෙලා නම් අනිවාර්යයෙන් ම ඔයිල් මාරු කරන්න ඕන ඉක්මනටම. මොකද තෙල්වල density එක අඩු වුනහම එන්ජිමේ කොටස් ගෙවී යාම ඉක්මන් වෙනවා. අනික් එක තමා සර්විස් ස්ටේෂන් වලට ඔයිල් මාරුකරන්න ගියාම උන කියයි කාර් එකේ ඔයිල් සෑහෙන නරක් වෙලා නිසා එන්ජින් ෆ්ලශ් එකක් කරන්න ඕනේ කියලා. මේ උගුලේ නම් අහුවෙන්න එපා. අඩුම තරමේ මේකට රුපියල් 6500 ක් 7000 ක් වත් ගන්නවා. අනික අන්තිමේදී එන්ජින් failure එකක් ඇවිල්ලා තමා වැඩේ නතර වෙන්නේ. එන්ජින් ෆ්ලශ් කරහම පරණ තෙල්වල sludge ගැලවිලා වැටිලා එන්ජින් එකේ oil pipes හිර වෙනවා. කාර් එකේ manufacturer අනුමත කරන්නෙත් නෑ මේ වැඩේ. ඒක නිසා ඔයිල් චේන්ජ් එකක් විතරක් කරගන්න.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එන්ජින් ඔයිල් ගොඩාක් තද පාට වෙලා නම් අනිවාර්යයෙන් ම ඔයිල් මාරු කරන්න ඕන ඉක්මනටම. මොකද තෙල්වල density එක අඩු වුනහම එන්ජිමේ කොටස් ගෙවී යාම ඉක්මන් වෙනවා. අනික් එක තමා සර්විස් ස්ටේෂන් වලට ඔයිල් මාරුකරන්න ගියාම උන කියයි කාර් එකේ ඔයිල් සෑහෙන නරක් වෙලා නිසා එන්ජින් ෆ්ලශ් එකක් කරන්න ඕනේ කියලා. මේ උගුලේ නම් අහුවෙන්න එපා. අඩුම තරමේ මේකට රුපියල් 6500 ක් 7000 ක් වත් ගන්නවා. අනික අන්තිමේදී එන්ජින් failure එකක් ඇවිල්ලා තමා වැඩේ නතර වෙන්නේ. එන්ජින් ෆ්ලශ් කරහම පරණ තෙල්වල sludge ගැලවිලා වැටිලා එන්ජින් එකේ oil pipes හිර වෙනවා. කාර් එකේ manufacturer අනුමත කරන්නෙත් නෑ මේ වැඩේ. ඒක නිසා ඔයිල් චේන්ජ් එකක් විතරක් කරගන්න.

    එල සහෝ දැනුවත් කලාට තුති!!!:yes:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ela thread ekak mchn,rep 4+
    math lagadi car ekak gatta,eth thama hariyata maintenance gana danne ne (thama nam car eke kisi aulak une ne:D)
    service karanna kiyala tag eke gahala tiyena KM gana lan unama service karama aulak ne neda mchnl:rolleyes:a?
    oil change waladi use karanna hoda oil brand monada ban:confused:?
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Kandak nagiddi,

    apita puluwan 1st eke dala accelerator eka wediya paganne netuwa kanda naginnna... etakota engine eke sadde wedii.. rpm eka wedi wenawa...

    netnm 2nd eke indan, accelerator eka full pagala kanda naginna... etakota engine eke wedi saddayak ne, rpmnut adui...

    me krama 2n

    mokakda engine ekata hoda..? :confused:
    mokakda aduwen thel pichchenne..? :confused:

    (mama hitana widiyata 1weni kramedi thel pichcheno adui... engine eka geweno wedi.. heat weno wedi..2weni kramedi thel pichcheno wedi.. engine eka geweneo adui.. heat weno adui.. , ) :rolleyes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තවත් එකක් එකම ඔයිල් එකක් දිගටම පාවිච්චි කරන්න...Oil Change එකකදි එක වර්ගයකුත් ඊළඟ පාර කරනකොට තව වර්ගයකුත් දාන්නවත් Service Centre එකේ එවුන් කැමති එකක්වත් දාන්න දෙන්න එපා..එක වර්ගයක් පාවිච්චි කරන්න දිගටම....Ex-Havoline නම් දිගටම ඒකම දාන්න
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල...වාහනේ තියෙන ගොඩක් අවුල් මාත් ඉගෙන ගන්නේ ඕක ජල්තරයක් දීපු වෙලාවක තමයි..ගැරේජ් වලට දැම්මම දාලා නම් එන්නේ නැහැ..මොකද සමහර උන් ඉන්නවා වාහනේ පැස්ට්‍රොල් ටික පොඩ්ඩට ඇද ගන්න...ඒ වගේම එහෙ මෙහෙ දුවනවා...ඔක්කොටම කලින් අපි ඉරිදා ගමු අපිට පුලුවන් ඒ නිවාඩු දවසේ අපේ වාහනේ බොනට් එක එක නිකන් විහිළුවට වගේ ඇරලා අඩුම ගානේ විහිළුවටවත් කෑලි ටික හැලිලද කියලවත් බලන්න...(එහෙමවත් නොබලන උන් ඉන්නවා කියලා මම දැනගත්තෙත් ඊයේ පෙරේදා...)ඇරලා කෑලි ගැනලා වැඩක් නැහැ..රේඩියේටර් එකේ වතුර තත්ත්වේ...ගියර් ඔයිල් මට්ටම,එන්ජින් ඔයිල් මට්ටම,එතකොට බ්‍රේක් ඔයිල්,පවස්ටේරියන් ඔයිල්...(ඉලෙක්ට්‍රික් සිස්ටම් එකකට වැඩ කරන සමහර වාහන වල ඕක නැහැ...නිසාන් මාච්..) වාහනේ කොච්චර අළුත් උනත් ටිකක් විනාඩි 5ක් යයි වැඩිම උනොත් බලන්න..මොකද ඒවත් වාහන නේ...ඒ පොඩි සැලකිල්ල සෑහෙන්නම වටින වෙලාවල් තියෙනවා...
     
    Last edited:

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ela machan great one

    machan mata kiyanawada A/C walta petrol pichchena propotion eka api glower speed eka wedi karata same propotionmada
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Koo me gena danna kawruwat nedda elakiriye..!!