How to make KFC Chicken At Home !!!!!!!!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    KFC එකේ රස නම් එන එකක් නැහැ..KFC චිකන් වලට දාන කුළු බඩු KFC වල වැඩ කරන උන්වත් දන්නේ නැහැලු.ඒක රහසක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක තමා බන් ඒ වගේ අර චර චර
    ගාල හැපෙන ගතිය නෑ ඒත් පෙඟිලා වගේලොකේ ඔන ලොකු දෙවල්
    සුටුස් ගාල හැක් කරන හොරකම් කරන එකේ ඕකේ රෙසිපි එක
    ගන්න එක බැරි වෙන එකක් නෑ බන් :oo: