How to Make Siri Read Your Kindle Books- Tip of the Day

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුදු සරණයි ඔබට..
    බුදු සරණයි ඔබට..
    බුදු සරණයි ඔබට..
    බුදු සරණයි ඔබට..
    බුදු සරණයි ඔබට..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    That's what audio books are for u pathetic god :sorry:

    :rofl:

    දැන් ගුගල් එකෙ ගහල බලයි...:D
    දෙයියන්න උදවු කරාම සෑහෙන්න පින් හම්බෙනව ඇති,,,:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl:

    දැන් ගුගල් එකෙ ගහල බලයි...:D
    දෙයියන්න උදවු කරාම සෑහෙන්න පින් හම්බෙනව ඇති,,,:baffled:

    :baffled: :yes:
    අහ් උඹ අර හෙව්ව පොත හම්බවුනාද :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled: :yes:
    අහ් උඹ අර හෙව්ව පොත හම්බවුනාද :)

    girl with a dragon tatoo ද.?

    ඔව් බ්න්... එක සරසවි එකේ තිබ්බ,,,
    සරසවි එකෙ මාර කලෙක්ශන් එකක් තියනව...:D

    frederick niche ගෙ පොත් පවා තියනව කියා0කො...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    girl with a dragon tatoo ද.?

    ඔව් බ්න්... එක සරසවි එකේ තිබ්බ,,,
    සරසවි එකෙ මාර කලෙක්ශන් එකක් තියනව...:D

    නෑ මොකක් හරි කුරුල්ලෙක් මරන නමක් තිබ්බ එකක් වගේ මතක :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මොකක් හරි කුරුල්ලෙක් මරන නමක් තිබ්බ එකක් වගේ මතක :eek:

    අහ් ටු කිල් අ අ මොකින්ග් බර්ඩ්....
    එක හම්බුනෙ නෑ බ්න්...
    එකෙ ෆිල්ම් එක හම්බුනා...
    බැක් ඇන් වයිට් නිසා බලන්න කම්මැලි...