කොල්ලනේ, කෙල්ලනේ(ඉන්නවද මන්ද)... පොඩි වැඩක් කරන්න ගත්ත... මම හදල අත්දැකීම් ගත්ත පොඩි පොඩි how to වීඩියෝස් වගයක් PP වලින් සරලව හදල youtube දාල Share කරගන්න හිතුව. පලවෙනි එක නිසා කොහොමද දන්නේ නෑ. මීට වඩා හොඳ වීඩියෝස් අනිවා තියෙනවා. ඉස්සරහට improve වෙන්න තමයි උත්සාහය
... ලයික්ස් සහ කමෙන්ට්ස් youtube එකේ වීඩියෝ එක යටින් දාල යමුකෝ...
අදහස් උදහස් භාර ගනු ලැබේ...


How to make Orange Tea
... ලයික්ස් සහ කමෙන්ට්ස් youtube එකේ වීඩියෝ එක යටින් දාල යමුකෝ...අදහස් උදහස් භාර ගනු ලැබේ...



How to make Orange Tea
