How to name a child
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 15, 2018 #3 සෙමිකොලන් එකකුත් දාලනේ නමට
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 15, 2018 #4 LazyLizard said: සෙමිකොලන් එකකුත් දාලනේ නමට Click to expand... නැත්තං Students table එක drop වෙන්නෙ නෑ නේද
LazyLizard said: සෙමිකොලන් එකකුත් දාලනේ නමට Click to expand... නැත්තං Students table එක drop වෙන්නෙ නෑ නේද
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 15, 2018 #5 Pessimist said: නැත්තං Students table එක drop වෙන්නෙ නෑ නේද Click to expand... ඔව් හරි, මම කිවේ ඩ්‍රොප් ටේබල් වගේ නමක් නං අවුලක් නෑ වෙන බාසාවකින් හරි කියන්න පුළුවන් නෙව, සෙමි කොලන් එකක් වගේ ඒවා නමට දාන්න බෑ නෙ.
Pessimist said: නැත්තං Students table එක drop වෙන්නෙ නෑ නේද Click to expand... ඔව් හරි, මම කිවේ ඩ්‍රොප් ටේබල් වගේ නමක් නං අවුලක් නෑ වෙන බාසාවකින් හරි කියන්න පුළුවන් නෙව, සෙමි කොලන් එකක් වගේ ඒවා නමට දාන්න බෑ නෙ.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 15, 2018 #6 LazyLizard said: ඔව් හරි, මම කිවේ ඩ්‍රොප් ටේබල් වගේ නමක් නං අවුලක් නෑ වෙන බාසාවකින් හරි කියන්න පුළුවන් නෙව, සෙමි කොලන් එකක් වගේ ඒවා නමට දාන්න බෑ නෙ. Click to expand... එහෙම නීතියක් තියෙනවද නෑනෙ. ඔය දාල තියෙන්නෙ අගේට
LazyLizard said: ඔව් හරි, මම කිවේ ඩ්‍රොප් ටේබල් වගේ නමක් නං අවුලක් නෑ වෙන බාසාවකින් හරි කියන්න පුළුවන් නෙව, සෙමි කොලන් එකක් වගේ ඒවා නමට දාන්න බෑ නෙ. Click to expand... එහෙම නීතියක් තියෙනවද නෑනෙ. ඔය දාල තියෙන්නෙ අගේට
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 15, 2018 #7 Pessimist said: එහෙම නීතියක් තියෙනවද නෑනෙ. ඔය දාල තියෙන්නෙ අගේට Click to expand... නීතියක් නං නැතුව ඇති ඒ උනාට ලියාපදිංචි කරන තැන ඉන්න එකා ඕව ලියන එකක් නෑ නෙ.
Pessimist said: එහෙම නීතියක් තියෙනවද නෑනෙ. ඔය දාල තියෙන්නෙ අගේට Click to expand... නීතියක් නං නැතුව ඇති ඒ උනාට ලියාපදිංචි කරන තැන ඉන්න එකා ඕව ලියන එකක් නෑ නෙ.