එල මචන්
මගේ 18-135 ලේන්ස එකේ සුදු පාටට ඩොට් ඩොට් වගේ තියෙනවා බන් ඉස්සරහ පැත්තේ ඇතුලෙන් ,
ඒවා අඉන් කරන්න පුලුවන්න්ද ?කොහෙන්න්ද පුළුවන් ?
මම ගත්තේ Metropolition එකෙන් තාම waranty තියෙනවා උන්ගෙන් කරගන්න පුලුවන්ද ?
නියම Thread එක ස්තුතියි.


18-135 wage weather sealed nathi lens alutata dust yanawa macho.dust 1 nam ganan ganna epa.Me wage fungus nemai neda?
Meka Metropolitan Canon service center 1 ta dunnama unta sudda karanna ba Singapore yawanna one kiwwa. Ita passe mama lens 1 galawala(front element 1 witharai) sudda kala dan goda. Munge service 1 gana nam mata sure na.Mam kiwwe sudda karaida kiyala. warranty nam awlak na unge.![]()
තාමනම් photos වලට අවුලක් වෙන්නේ නෑ . මේක අරන් මාස 6ක් වත නේ බන් 
අම්මට සිරි මේ මොක්කුද බන මේ ?නෑ බන් මේවා dust නම් නෙමේ මේ පින්තුරේ බලන්නකෝ
![]()
closeup එකක් ගත්තහම තමා මාත් හරියට දැක්කේතාමනම් photos වලට අවුලක් වෙන්නේ නෑ . මේක අරන් මාස 6ක් වත නේ බන්
මේවා සුද්ද කරන්න පුළුවන් නේද ?මොකක්ක්ද කරන්න ඕන,කොහේ හරි තැනක් දන්න කෙනෙක් උදවු කරන්න.





Machan mehemayi, silica jel re-use karanna puluwan. rosa pata wunu silica microwave oven ekaka dala rath kalama nil pata wenawa. aluth ma ewa wage use karanna puluwan. digatama mehema karanna puluwan. normal oven eketh karanna puluwan wunata.ekata yana currunt eka aparade.