මචන්ලා මට බංගලාදේශේ ඉන්න එකෙක්ගෙන් මෙහෙට සල්ලි ගෙන්න ගන්න ක්රමයක් කියපන්කො .
උට credit card එකක් නෑලු.Western union වගේ money transfer system වලින් උන්ට වෙන රටවල් වලට සල්ලි යවන්න බැරිලු.
මට ඒ සල්ලි මෙහෙට ගෙන්න ගන්න වෙන මුකුත් විදියක් තියෙනවද බන්? plz දන්නා එකෙක් sup එකක් දීපන්කො

,