How to Register for TIN

Tonto

Well-known member
  • Apr 23, 2023
    3,897
    3,638
    113
    80 පැනපු ලෙඩ්ඩු, පන අදින මහල්ලන් වත් නිදහස් කරන්න බඩු උපඩේසකයොන්ට මොලයක් තිවිලනෑලු😆😆😆
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    80 පැනපු ලෙඩ්ඩු, පන අදින මහල්ලන් වත් නිදහස් කරන්න බඩු උපඩේසකයොන්ට මොලයක් තිවිලනෑලු😆😆😆
    ow ban hariyata information na kisima thanaka. rata inna unuth register wenna onada kiyala kisi ekek danne na.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    ow ban hariyata information na kisima thanaka. rata inna unuth register wenna onada kiyala kisi ekek danne na.
    hariyata naththe na. it's clear.

    if you are a citizen of SL and is over 18 years of age, the answer is YES. Regardless whether now you live in the country or not.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,786
    113
    Mother Earth
    පෙබරවාරි 1ට කලින් රෙජිස්ටර් නොවුණහොත් ඒ කට්ටිය ලක්ෂ 2කට වඩා පඩි ගන්න අය හැටියට සලකලා VAT ගහනු ලැබේ. එම නිසා ඉක්මන් කරන්න.

    -ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි-
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,131
    113
    රෙජිස්ටෙර් වෙයල්ල.... කන බොන රෙන එකේ ඉඳන් බිල් තියාගෙන summary show year end... වෙන system එකක් නැහැ මේ tax pain ගොඩ දාන්න..50,000 ගෙහුවොත් ඒකත් වේදනාවක් නේ. ලයිට් කපලා ගියාම දැනුන වේදනාව 3 000 යි. ඒ වගේ 16 වතාවක් වේදනාවක් විඳින්න අකමැති නිසා රෙගිස්ටර් වුනා.
     
    • Like
    Reactions: Mr Bones and fdk

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    රෙජිස්ටෙර් වෙයල්ල.... කන බොන රෙන එකේ ඉඳන් බිල් තියාගෙන summary show year end... වෙන system එකක් නැහැ මේ tax pain ගොඩ දාන්න..50,000 ගෙහුවොත් ඒකත් වේදනාවක් නේ. ලයිට් කපලා ගියාම දැනුන වේදනාව 3 000 යි. ඒ වගේ 16 වතාවක් වේදනාවක් විඳින්න අකමැති නිසා රෙගිස්ටර් වුනා.
    Monawatada bill
     
    • Like
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    මොන මගුලට වෙනම රෙජිස්ට කරනවද බන් ඕව? අයිඩී එකටම දැම්මනං ඉවරයි.
    IRD ekata badu dala minissunge oluwata kiyala wattanna onalu, lol
    Bank account ekak arinakota ID eka dilane hama ekama account open karanne, transactions wala above 1.2 million nam kapanna puluwanne bank ekenma, bank eken treasury ekata yanna...
     
    • Like
    Reactions: Mr Bones

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    පෙබරවාරි 1ට කලින් රෙජිස්ටර් නොවුණහොත් ඒ කට්ටිය ලක්ෂ 2කට වඩා පඩි ගන්න අය හැටියට සලකලා VAT ගහනු ලැබේ. එම නිසා ඉක්මන් කරන්න.

    -ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි-
    salary ekata VAT gahanne koheda ban :rolleyes: