that's the only option machanAiyo. that line sucks machan!![]()

https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/reset_pass.jsp
you'll get an email confirmation once you enter your username and the email associated with the login

call කරලා කියන්න, මටත් ඔය වගේ දෙයක් වෙලා, call කරලා හදාගත්තේ. ලයින් එකේ ප්‍රශ්ණයක් නෑ, ටිකක් 4,5 සැරයක් වගේ ගන්න.

online karaganna be nda? ara 1212 genu enakan inna epa wenwa![]()
ගෑණු කියලා එහෙම එකක් නෑ, ඕවා දන්න ගෑණුත් ඉන්නවා.

6 years ?Problem is i forgot my email. it's been 6 years now![]()
how could that be? this was introduced last year as I remember. Maybe you haven't registered for this? ne ban mama kiwe un enakan line eke inna epa wenawa. peya ganak yanawane![]()
You have to register for free WiFi using your NIC number..
ask from the librarian machan.. 
ne ban mama kiwe un enakan line eke inna epa wenawa. peya ganak yanawane![]()

Problem is i forgot my email. it's been 6 years now![]()
උබ ඇත්ත කියපන් උබ අනුන්ගේ එකක් hack කරන්න නේ try කරන්නේ?
මෙතන මොනවා හරි ජිල්මාට් එකක් තියෙනවා කියලා මට හිතෙනවා.

Ow 6 years wenneth naha ne portal eka introduce karala..![]()
ඔව්, ඒකෙන්ම බොරුව මාට්ටු. මම හිතන්නේ මූ ළග SLT connection එකක් ඇත්තෙත් නෑ. තියෙන එකෙක් ඔහොම එකක් බොරුවකටවත් කියන්නේ නෑ.

