How to restore *.qic ??? Help me

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,967
    3,981
    113
    Sri Lanka
    මචං, මම අවුරුදු 3 කට කලින් BackUp කරපු File එකක් තියෙනව. ඒක මම Backup කරේ Windows 98 වලින්. ඒත් දැන් මම පාවිච්චි කරන්නෙ Windows 7. දැන් මට අර Backup එක Restore කර ගන්න බැහැනෙ. Please කවුරු හරි system එකක් දන්නවනම් කියන්න... මට ඒක restore කර ගන්න ඕන.... :confused::confused::love::love::love:

    File Name = "name.qic"
    Size = 32MB
     
    Last edited: